Chapter 10

2.6K 470 112
                                    

Teahyung pov

මෙයාට කොල්ලොන්ව තුරුල් කරන් නිදා ගෙන හොඳ පළ පුරුදුයි වගේ. මාත් Soo ව මට තුරුල් කරන් නිදා ගත්තා. ටික වෙලාවක් යනකොට තේරුණා මට Soo දඟලනවා කියලා. මන් නැගිටලා බලනකොට soo ට හොඳටම දාඩිය දාලා. මොකක් හරි නරක හීනයක් දකින ගමන් හිටියේ.

Soo - ආ අආආආආආආආආආ අන්දේව් එපා.😦

Tea - soo ඒක හීනයක්. මේ කෙල්ල හොඳටම භය වෙලා අඩනවා. Soo මොකක්ද ඔයා ඔච්චර බයවෙන්න තරං දැකපු හීනෙ.

මට ආයේ එ හීනෙ පේනවා. ඇයි එ.☹️

Tea - soo හිටියේ මේ ලෝකේ නෙවේ. Soo මොකක්ද දැක්කේ. Soo දැන් තමයි හරි සිහියට ආවේ. Soo මේ පැත්ත හැරුන ගමන් මාව බාධාගත්තා. (මුන් දෙන්නා hug කරනවා වැඩියි හොඳටම දැන්) 😁soo මොකද මේ. Soo තාම අඩනවා කියව කියව.😪

Soo - එ හීනෙ ආයේ පේනවා මට. එ හීනෙ.

Tea - මොන හිනේද හරියට කියන්න. Soo ව ඈත් කරලා මගෙන් මන් හිමිහිට ඇහුවා. 😐

Soo -  මනුස්සයෙක් මිනිස්සු දෙන්නෙක් මරණවා. එතන තව පොඩි ගෑනූ ලමයෙක් හැංගිලා ඉන්නවා. එ මිනිස්සු දෙන්නට වෙඩි තියනකොට එ පොඩි ලමයා කෑ ගහනවා. ඊට පස්සේ එ මනුස්සයා එ පොඩි ළමයගෙ දිහාවට ගන් එක දික් කරනවා.😵

Tea - ඒක හීනයක් විතරයි Soo දැන් නිදා ගන්න.🙃

Soo - නැ ඒක හීනයක් විතරක් නෙවේ. ඇත්තට උන දෙයක් වගේ. මට පොඩි කාලේ ඉඳන් එ හීනෙ පේනවා. මේ ළඟකදී නම් එහෙම උනේ නැ treatment ගත්ත නිසා. දැන් ආයෙත්. මට එ සමහර වෙලාවට දරාගන්න බැරි ඔලුව කැක්කුමක් එනවා.😑

Tea - අපි හෙට doctor කෙනෙක් හම්බවෙන්න යමු. දැන් නිදා ගන්න. අපි දෙන්නම ආයේ නිදා ගත්තා.

Soo won pov

මට එ හීනෙ ආයේ පේන්නේ ඇයි.   මන් එ ගැන හිතුවත් මට වෙන්නේ ඔලුව කැක්කුම හදා ගන්න. මන් එ ගැන හිතන්නේ නැතුව උදේට කන්න හැදුවා. Teahyung නැගිටලා ඇවිත් කෑම කෑවා.

Tea - Soo අද හවසට ලෑස්ති වෙලා ඉන්න doctor කෙනෙක් හම්බ වෙන්න යමු. මන් office ගිහින් එනකොට ලෑස්ති වෙලා ඉන්න. 🙄

Soo - මටත් මේ ගැන හරියට දැන ගන්න ඕන නිසා මාත් හා කිව්වා යන්න

හරි මන් ලෑස්ති වෙලා ඉන්නම්. 😌

I CAN'T BELIEVE (COMPLETED) ☑️Où les histoires vivent. Découvrez maintenant