Chapter 30

2.7K 426 250
                                    

☘️Birth of twins ☘️






ICB CHAPTER 30 💖







Sehun කෙළින්ම ආවේ Rm හම්බවෙන්න. Sehun Rm ගෙන් හැමදේම දැන ගත්තා jihee Suga අතර තිබුණු සම්බන්ධය ගැන.

"මේ විඳියට jihee ව blackmail කරලා teahyung ගාව තියන්න අත්තේ අනිවාර්යයෙන්ම මින් තමයි. ඒත් අපිට ඒක ඔප්පු කරගන්න විඳියක් නැති එකයි ප්‍රශ්නෙ. Jihee දන්නේ නැ මේක කරන්නේ එයාගෙ අප්පා කියලා Soo won වගේම jihee ත් මින් ගැන හිතන් ඉන්නේ ගොඩක් හොඳ කෙනෙක් කියලා"

"ඒකනම් ඇත්ත. Jihee ව නිදහස් කරගන්න කව්රුත් ආවේ නැද්ද "

"නැ Rm එකයි මටත් තියන ප්‍රශ්නෙ"

"එහෙනම් මන් හිතුවා හරි"

"මොකක්ද "

"දැන් jihee ව බේරාගන්න එනවා කියන්නේ mr. මින් බෙල්ල මුලටම අහු වෙනවා. ඒක නිසා එයා කීයකට වත් jihee ව බේරාගන්න එන එකක් නැ. තව සතියකින් කොහොමත් අපිට jihee ව නිදහස් කරන්න වෙනවා නේ කොහොමටත්. අපි එතකොට jihee ව අපේ ලඟින් තියා ගමු."

"හරි එහෙනම් මන් හෙට එන්නම් මන් යනවා "

"හරි"

Sehun යන්න හදන කොටම jk ඇවිත් sehun ගෙ ඇගට පැන්නා.

" මේ Sehun හියුන් "

" ආෂ් මේ තඩි හාවා අයින් වෙනවා තමුසෙ හෙන බරයි ඔයි. "

" අනේ මන් බර නැ "

" දැන් මොකද මේ "

" මගෙ banana milk එක ගෙනාවද Sehun හියුන් "

" ඔව් ඔව් ගෙනාවා මෙන්න "

Sehun එන හැම පාරම jk ට banana milk ගෙනල්ලා දෙනවා. මොකද මේ
අති දක්ෂ පොලිස් නිලධාරියාව jk විසින් kidnap කරලා තියෙන්නේ. Sehun දවසක් කට වරද්ද ගත්තා නේ. ඒක අල්ලන් jk sehun ට කියලා banana milk ගෙන්න ගන්නවා. Sehun දවසක් rm ගෙ නංගී ලස්සනයි කියලා jk එක්ක කිව්වා. ලස්සනයි කියලා විතරයි කිව්වේ jk යාලු කරවලා බන්දලත් ඉවරයි. මේකා පටන් ගත්තෙ නැද්ද.

"ඔයා අපේ rm හියුන් ගෙ නංගී ට කැමතියි නේ. මන් කියන්නම් rm ට. කියලා අපි බදිමු.

" මේ හාවෝ ලස්සනයි කියලා වෙන මුකුත් නෙවේ. "

" එ උනාට කමක් නැ මන් මේක හියුන් ට කියනවා. ඔයා කැමතියි කිවුවා කියලා"

I CAN'T BELIEVE (COMPLETED) ☑️Onde histórias criam vida. Descubra agora