Chapter 29

2.3K 431 185
                                    

↪️Let's be quiet for a while↩️








ICB chapter 29❄️









Soo හිටියේ තක්කාලි ගෙඩියක් වගේ රතු වෙලා මේ වෙලාවේ. Teahyung තව Soo ව එක්කන් ගිහින් ඇඳ උඩින් වාඩි කරවලා Soo ගෙ අත් දෙක එයාගෙ අත් දෙකෙන් අල්ල ගත්තා.

Tea - දන්නවද Soo මට කොච්චර රිදෙනව ද කියලා. ඔයා ළඟ ඉන්න ඕනම කාලේ මන් ඔයා ළඟ හිටියේ නැ. මට හිතා ගන්න බැ ඔයා ඔයා මේ දේවල් දරා ගත්තෙ කොහොමද කියලා.

Soo - teahyung එ දෙවල් වෙලා ඉවරයි. ඉස්සරහට මොන දේ උනත් මාව විශ්වාස කරනවා කියලා මට පොරොන්දු වෙන්න.

Tea - පොරොන්දු වෙනවා මැණික. වෙන කෙනෙක් කරපු දේකට ඔයා ගොඩක් දුක් වින්දා. මන් එදා හොයලා බැලුවා නම් ඔයාවත් මගෙ පැටියවත් මගෙන් ඈත් වෙන්නේ නැ. එදා ඔයා ගියේ මන් කරපු දේවල් නිසාද. එහෙනම් ඕන දෙයක් මට කරන්න.

Soo - දැන් ඔයා මට punishment දුන්නෙ හරියට මන් වැරද්දක් කරා වගේ.

Tea - වැරද්දක් තමයි කරේ. ඔයා මාව දාලා ගියා pregnant කියලා දැන දැනම. දැන් ඔයාගෙ වාරේ මට ඕන දෙයක් කරන්න.

Soo - හරි එහෙනම් අද balcony එකේ තියන පිටුවේ නිදා ගන්න.

Tea - මොකක්ද soo. අද සීතලයි නේ.

Soo - නැ නැ අද නිදා ගන්න ඔයා එළියේ. දැන් කිව්වා නේ ඕන දෙයක් කරන්න කියලා

Tea - අනේ බබා

Soo - බැ බබා ගිහින් නිදා ගන්න එළියේ.

Auther pov

කොහොම හරි අන්තිමේ teahyung ට එළියේ නිදා ගන්න උනා පුටුවක් උඩ. Tea bedsheet එකත් අරන් ගිහින් balcony එකට පුටුවෙන් දාගෙන නිදා ගන්න හැදුවා. Tea හිතන් හිටියේ Soo ට නින්ද ගියයින් පස්සේ කාමරේට ගිහින් නිදා ගන්න. ඒත් Soo won ඇවිත් කාමරේ ඉඳන් balcony එකට යන්න තියන දොර ඇවිත් වහලා දැම්මා. Teahyung ගෙ කාමරේට රිංගා ගැනීමේ බලාපොරොත්තුව දෙකට තුනට කැඩිලා ගියේ Soo won දොර වහපු නිසා. Tea එළියේ නිසා Soo ට නිදා ගන්න බැරි උනා. කාමරේට එන්න කියන්න හදල ත් Soo ආයේ නිකන් හිටියා.
"මන් මොකටද එන්න කියන්නෙ මට punishment දුන්නෙ. මාව හැපුවත් එක්ක" Soo එහෙම හිතලා ආයේ නිදා ගන්න ඇස් පියා ගන්න හැදුවා. එ එක්කම එළියේ ඉඳන් tea කතා කරා.

I CAN'T BELIEVE (COMPLETED) ☑️Where stories live. Discover now