Chapter 16

2.5K 438 127
                                    

Tea - එ ගෙදර වැඩට ඉන්න කෙනා.

ආ එහෙමද

Soo won pov

මොකක්ද කිව්වේ. ගෙදර වැඩ කරන කෙනා. මන් wife නේ. මාව wife කියන්න බැරි තරම් එයා මට කැමති නැද්ද. ඇයි එහෙනම් ඊයේ මාව කිස් කරේ. Teahyung කිව්වේ මන් එයාගෙ වැඩකාරී කියලා. මට ගොඩක් දුක හිතුනා. මන් එහෙමම මගේ room එකට දිව්වා. දරාගන්න බැරි දෙයක් වෙනුවෙන් විතරයි මේ Min Soo Won අඩන්නේ. අද මට Teahyung කිව්වා කතාව දරාගන්න බැරි උනා. මට පුළුවන් උනේ අඩන්න විතරයි. මන් කරේ හොඳටම අඬපු එක. අඬල අඬලම මගේ ඔලුව රිදෙන්න ගත්තා. ඔලුව රිදෙන එක වැඩි උන නිසා මන් ඇවිත් ඇදෙන් හාන්සි උනා.

(Outher සසී - ඉන්න මන් කියන්නම් එ කෙල්ල කව්ද කියලා)

(Outher සසී - ඉන්න මන් කියන්නම් එ කෙල්ල කව්ද කියලා)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ Park Teahi. Underworld එකෙ king කියලා කියන Ha Je ගෙ දුව. Ha Je ඉන්නේ bulletproof ලට වැඩිය ගොඩක් උඩින්. මෙයාට පුළුවන් ඕනම කෙනෙක් තත්පරයකින් නැති කරලා දාන්න bulletproof ලා උනත් . පොලීසියත් භයයි Ha Je ට. කොහොම උනත් මේ Park Teahi කියන කෙල්ල එන්නේම Teahyung ගෙ ඇඟේ එල්ලෙන්න. Teahyung Soo එයාගෙ wife නොකිය වැඩට ඉන්න කෙනා කිව්වේ ලොකු හේතුවක් මත. එ තමයි ඉස්සර office එකේ හිටපු කෙල්ලෙක් Teahyung ට කැමතියි කියලා පස්සෙන් ආවා. මේ Teahi එ කෙල්ලව accident කරවලා එ කෙල්ලට ඇවිදින්න බැරි තැනට වැඩ සිද්ධ කරා. පොලිසිය මේ ගැන හෙව්වත් එ Ha Je ගෙ දුව කියලා දැන ගත්ත නිසා මුකුත් කරේ නැ. Ha Je ඊට පස්සේ Teahi ව America යැව්වා. එ කෙල්ල ට උන අසාධාරණයට මට වත් මොකක්වත් කරන්න බැරි උනා. එ නිසා Teahyung Soo ව පරිස්සම් කර ගන්න වග බලා ගත්තා.

Teahyung pov

මන් ගෙදර ඇවිත් ටික වෙලාවක් යනකොට door Bell එක වැදුනා. මන් ඉක්මනට ගිහින් දොර ඇරියේ Soo කියලා හිතා ගෙන එත් එතන හිටියේ Teahi.

I CAN'T BELIEVE (COMPLETED) ☑️Where stories live. Discover now