Chapter 5

2.7K 505 61
                                    

මෙච්චර දවසක් මගේ පන වගේ ඉන්න yeontan හිටියේ jimin ගාව. Jimin මට එයාව අද දුන්නා. අම්මෝ මගෙ බබා. මේ ඉන්නේ

(ඔය ඉන්නේ අපේ yeontan BTS V ගෙ dog)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ඔය ඉන්නේ අපේ yeontan BTS V ගෙ dog)

"ඔය නැතුව ගොඩක් පාළුවෙන් හිටියේ yeontan මන් පිස්සු කෙල්ලෙක් එක්ක. දැන් ඔයාට මන් තව කෙනෙක් එක්කන් ආවා සෙල්ලම් කරන්න. Yeontan ඔයා ඔතනින් ඉන්න. මන් ඔයාගෙ කෑම එක අරන් එන්නම්.

මන් yeontan ව තියලා කුස්සියට ආවේ yeontan ගෙ කෑම එක ගන්න.

" අආආආආආආආආආ"

soo කෑ ගහගෙන ඇවිත් මගෙ කරට පැන්නා. Yeontan soo ගෙ පස්සේන් බුර බුරා ඇවිත් නැවතුනා.

"Soo බහින්න මගේ කරෙන්.🤨"

"බැ හපයි."

"නැ නැ එයා කන්නේ නැ පිස්සෝන්ව.😂"

"මොකක්ද මන් පිස්සෙක් නෙවේ. මන් බහින්නේම නැ.😤"

"අතාරිනවා බිමට. Yeontan කන්නේ නැ බහින්න."

"බැ හපයි. හැබයි මාව හැපුවොත් මන් ඔයාව හපනවා taehyun. 🤬"

"මේ මාව හපන්න. උගුල්ලනවා දත් ටික.😈"

" Soo හිමිහිට එපාර බැස්සා."

මන් room එකෙන් ආවේ මොනවා හරි කන්න. මෙන්න බල්ලෙක් බුරා ගෙන ආවා මගේ පස්සෙන්. මන් දිව්වා කුස්සිය පැත්තට. දුවනකොට teahyun ව දැක්කා. මන් එසැනින් පැන්නා Teahyun ගෙ කරට. පස්සේ මන් හිමිහිට බැස්සා.

" මේ ඉන්නේ yeontan. මන් මෙයාට ගොඩක් ආදරෙයි. ඒක නිසා මෙයාව පන වගේ බලාගන්න Soo won."

"කොල්ලා වගේම තමයි බල්ලත්😡"

"මොකක්ද කිව්වේ."

"නැ මේ බුසාන් වලට වැහැලා පොල්කට්ටක් පිරෙන්න.🤭"

"අආ ගන්න yeonta ව"

I CAN'T BELIEVE (COMPLETED) ☑️Where stories live. Discover now