Special

2.1K 433 142
                                    


Teaser 💔

Author - මන් අද කතාවේ ඉස්සරහට වෙන්නේ මොනවද කියලා පොඩි කොටස් ටිකක් දාන්නම්.















________________________________

Suga pov

ඊයේ දවසම වැඩ කරලා මහන්සි වැඩි කම නිසා ආපු ගමන් නිදා ගත්තා. උදේ නැගිට්ට ගමන් jihee ට Call ගත්තත් Jihee answer කරේ නැ. ඒක නිසා මන් ඉතින් photo එක open කරේ බලන්න. ඒක දැක්කම කොල්ලගේ ඇගට පන නැ වගේ දැනුනා. එ photo එක..............

________________________________

Teahyung pov

Min Soo Won තමුසෙ මාව රැවැට්ටුවා. මොන වගේ කෙල්ලේ ද තමුසෙ. යනවා යන්න ආයේ එන්න එපා ඔය ජරා මූණ මට පෙන්නන්න එන්න එපා. I hate you. කොල්ලා min Soo Won ගෙ බෙල්ල තදින් මිරිකන ගමන් කියලා දැම්මා

___________________________________

Min Soo Won pov

Teahyung මන්............. කියන දේ අහන්න. මොනවා ගැනද ඔයා කියන්නේ එ මන් නෙවේ. ඔයාට මාව විශ්වාස නැද්ද.

කෙල්ල Teahyung ගෙ පාරට බැස්සේ යන්න තැනක් දැන ගෙන නෙවේ.



_________________________________

Suga pov

I hate Jihee.............

__________________________________

තමුන්ගේ ඔය දරුවාට මුකුත් ඕන නැත්තන් මෙහෙන් වෙන අහකට ගිහින් මන් කියන විඳිය ට ජීවත් වෙනවා.

___________________________________

Unknown person

Mis Jihee තමුන් දැන් kim Teahyung ගාවට යන්න ඕන. නැත්තන් තමුන්ගේ boyfriend Min yoongi තමුන්ට නැති වෙයි.

Jihee pov

කව්ද ඔයාලා. කව්රුත් නැද්ද මාව බේරගන්න.

අනේ yoongi ට මුකුත් කරන්න එපා. මන් ඔයාලා කියන දේ කරන්නම්.

__________________________________



Sehun pov

මේ හැම දේකින්ම පේන්නෙ මිනීමරුවා..............
අපි කොහොම හරි මෙයාව කොටු කරගන්න ඕන. ඒක ලේසි දෙයක් නෙවේ. මේ මිනිහා ලේසි පහසු කෙනෙක් නෙවේ.


__________________________________

Teahyung pov

තමුසෙ කව්ද. කොහෙද මගෙ Min Soo Won. කියනවා කොහෙද එයා.








_________________________________




_________________________________

Doctors pov

ඔයා මේ ගැන දන්නේ නැද්ද Mr. Kim Teahyung.

__________________________________

අපිට එයාව බේරාගන්න අමාරුයි.

අපි අපිට පුළුවන් උපරිම දේ කරා sorry Mr. Kim Teahyung she is dead.

___________________________________

හියුන් එයා කිසිම දෙයක් කරේ නැ. මන් තමා හරියට කිසිම දෙයක් ගෙව්වේ බැලුවේ නැත්තේ. මට එයාව බලාගන්න බැරි උනා. එයා මාව දාලා ගියා හියුන්.

________________________________

HI readers.

මුලින්ම මේ teaser eken ඔයාලගෙ ඔලු අවුල් කරපු එක ගැන මගේ සාතිශය සංවේගය පළ කරනවා . පිස්සු වගේද ඔයාලට.

හැම දාම වගේ 100 ක් කියවනවා vote 30 යි. Plz vote කරන්න කියවන හැමෝම. මට හිතෙන්නේ ඔයාලා මුකුත් නොකිය යනකොට kathawa හරි නැ කියලා. මට හිතෙන්නේ kathawa හරි නැ කියලා. Photo නම් දාන්න බැ phone eka stuck වෙනවා. හිතෙන්නෙම නවත්තන්න එක නිසා. ඒක නිසා comment vot කරන්න

අනිත් එක මට exam මේ මාසේ දෙන එක ගැන sure කරන්න එපා. දෙන්න පුළුවන් උනොත් විතරයි දෙන්නේ.

Aniwaren comment vote කරන්න 😉

I CAN'T BELIEVE (COMPLETED) ☑️Where stories live. Discover now