Chapter 20

2.3K 466 143
                                    

                    ⭐  It can't be⭐

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


                    ⭐  It can't be⭐

Tea - Soo නැගිටින්න. කෝ අද ඔයා පළවෙනියට job එකට යන දවස නේ

Soo - තව විනාඩියක් දෙන්නකෝ.

Tea - නැගිටින්න කෝ.

Soo - තව තත්පර 10 ක් දෙන්න.

Tea - නැගිටිනවද නැද්ද.

Soo -, තව තත්පර එකක් ඉන්න.

Teahyng ට තුරුල් වෙලා ඉන්න Soo ව නැගිට්ට වන්න teahyngh හෙන ගේමක් දෙනවා. කොහෙද Soo won නම් හොඳටම නිදි.

Teahyng බැරිම තැන පෙරවන් හිටපු bedsheet එක ඇදලා දැම්මා.  එපාර soo teahyng ට බැන බැන ගිහින් wash එකක් දා ගෙන පලවෙනි පාරට lawyer කෙනෙක් විඳියට වැඩට යන්න ලෑස්ති උනා. Soo කවදාවත් නැතුව අද ලස්සනට skirt එකක් ඇන්දා. එයාව ලස්සනට පේන්න ඕන නිසා.

Tea - මැණික ඔයා අද හරි cute වෙලා නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Tea - මැණික ඔයා අද හරි cute වෙලා නේ.

Soo - එහෙම තමයි මන්.

Tea - හරි හරි යමු අපි.

Teahyng Soo won දෙන්නම උදේට කාලා යන්න ලෑස්ති උනා. Teahyng Sooව දාලා company එකට ආවා.

Soo won ගිහින් එතන හිටපු අනිත් lawyers ලට එයාව අදුන්වලා දුන්නා. අනිත් හැමෝම Soo ව හොඳට පිළිගත්තා. Soo ට වැඩ කරන්න හොඳ සහයකයෙක් හම්බුනා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I CAN'T BELIEVE (COMPLETED) ☑️Where stories live. Discover now