Chapter 12

2.4K 489 112
                                    

Soo - Teahyung

Tea - හ්ම්

Soo - මාව අතාරින්නකෝ

Tea - බැ.

Soo - මට හුස්ම ගන්න බැ

Tea - අනේ sorry ඔයාට අවුලක් නැ නේ.

Soo - හරි ප්‍රශ්නයක් නැ නේ.

Soo pov

Teahyung මාව ඇතැරියෙම නැ. මාව තුරුල් කරන් ඉන්නවා. මට හුස්ම ගන්න බැ වගේ ආව නිසා හුස්ම ගන්න බැ කියලා යාන්තං බේරුනා. මන් ඊට පස්සේ අපි දෙන්නා මැදින් කොට්ට තිබ්බා.

Tea - මොකද මේ කොට්ට තියන්නේ.

Soo - මට ඕන නිසා.

Tea - ඔයාට මාව එච්චරටම sure නැද්ද.

Soo - මට නිදි මතයි. දැන් කියවන්නේ නැතුව නිදා ගන්න.

Tea - හා හා ඉතින්.

Soo - මට මොකක්ද වෙලා තියෙන්නේ මේ. මන් එක දෙයක් දන්නවා මන් Teahyung ට ආදරේ කරනවා. ඒත් එයා මට කැමති නැතුව ඇති. මන් ඔය එක එක දේවල් හිත හිත නිදා ගන්න ගියා.

Teahyung pov

Soo ට හුස්ම ගන්න බැ කිව්වා නිසා මන් soo ව මගෙන් ඈත් කරා. ඊට පස්සෙ මේ කෙල්ල මැදින් කොට්ට තියලා එහා පැත්ත හැරිලා නිදා ගත්තා. මට ටිකක් රෑ වෙලා වගේ ඇහැරුනා. Soo තිබ්බ කොට්ට එකක් වත් නැ මගේ ඇග උඩින් අත පය දා ගෙන හොඳට නිදි.

Tea - මන් දන්නවා නේ soo ඔයාට එක විඳියට ඉන්න බැ කියලා ඔයා ෂෝක් එකට මගේ ඇග උඩ නිදා ගෙන ඉන්නේ. Teahyung හිමිහිට මුමුනලා නිදා ගත්තා.

______________________________________

Unknown person

ඊලගට අර kim Teahyung කියන මිනිහා තමයි අපේ ටාගට් එක. කරන්න තියෙන්නෙ ලේසි වැඩක්. එයාගෙ Wife ව kidnap කරනවා. මතක ඇතුව මුලින් කෙල්ලගේ සිහි නැති කරනවා මොකද කෙල්ලට හොඳට ගහ ගන්න වෙඩි තියන්න පුළුවන්. ඊට පස්සේ අපි එයාගෙ හැම දෙයක්ම අපේ කරගන්නවා. කිම් company එක මගේ වෙන්න ඕන. මේ දේ කරන්නේ මන් කියලා කව්රුත් දැන ගන්න බැ. කොහොමත් එහෙම වෙන්නේ නැ නේ. කව්රුත් තාම මගෙ මූණ දැකල නැ නේ. මේ වැඩේ හරියට කරනවා මන් හොඳට සලකන්නම් තමුසෙට.  එ කෙල්ල හෙට market ඒවි. එතකොට මේ දේ කරන්න.

OK බොස් අපි වැඩේ කරන්නම්

මගේ දූට එන්න කියනවා.

I CAN'T BELIEVE (COMPLETED) ☑️Where stories live. Discover now