Chapter 23

2.1K 402 100
                                    

🌟I can believe 🌟

Icb chapter 23

ඊයේ දවසෙම වැඩ කරපු නිසා ගෙදර ගියපු ගමන් ඇඳට වැටුණා මහන්සි වැඩි කම නිසා නින්ද ගිහින් උදේ නැගිට්ටම නිකන් ඇගට පන නැ වගේ ඊයේ කාලා නිදා ගත්තෙ නැති නිසා වෙලාව කීයද බලන්න P ෆෝන් එක ඔන් කරාම දැක්කේ jihee ගෙන් මිස් කෝල් 34. දැන් ඉතින් බැනුම් අහන්න වෙන බව දැනගෙන suga jihee ට call කරා එත් jihee phone එක answer කරේ නැ. එ එක්කම suga දැක්කා Phone එකට jihee ගෙන් මොකක් හරි photo එකක් එවලා කියලා ඒකේ notification එක Phone එකට ඇවිත් තිබුණා. Suga ට පස්සෙ තමයි මතක් උනේ එදා jihee ගෙන් photo එකක් ඉල්ලුවා කියලා. Suga ඉක්මනට Phone jihee ගෙ contact එකට ගිහින් photo එක බැලුවා.

(එ photo එක අපේ Suga ගෙ නෙවේ හැමෝගෙම ජීවිතේ වෙනස් කරා) Suga ට photo එක දැක්කම මුළු ඇගම පන නැති වෙලා ගියා. එ හිටියේ min soo won

(මේ ඉන්නේ jihee soo won th මෙයා වගේ)

What the f**ck. මේ ඉන්නේ මින් සූ වොන් නේ. එ කියන්නේ මේ කෙල්ල teahyung ව ලස්සනට රවට්ටනවා. Jihee කියන්නේ එතකොට min soo won ට. මාව දැකලා නැති නිසා ද එතකොට මෙහෙම මගෙ girlfriend වගේ හිටියේ. එතකොට අපේ tea බැන්දේ මේ වගේ ජරා කෙල්ලෙක්ද. තවත් ඔයාට ඒක කරන්න වෙන්නේ නැ park jihee නැත්තන් min soo won.

Ow එ හිටියේ jihee තමයි. ඒත් Suga හිතන්නේ එ min soo won කියලා. Jihee Suga වත් Suga jihee වත් කවදාවත් දැකල තිබුනේ නැ. Jihee suga ආදරේ කරන්න පටන් ගත්තෙ suga ගෙ අතින් rone number එහෙකට call එකක් ගිහිල්ලා. ඔව් එ rone number එකේ අයිතිකාරයා Park Jihee තමයි. Suga එදා මේ rone number එකට කතා කරලා හොඳටම බැන්නා. පස්සේ තමයි දැන් ගත්තෙ rone number එකක් කියලා. Jihee ත් suga ට call කර කර සමාව ගන්න කිය කිය වද දුන්නා. ඔහොම ඔහොම දෙන්නා යාළුවෝ උනා. Jihee හැමදේම suga ට කියන්න පටන් ගත්තෙ Jihee ට කිසිම යාලුවෙක් නැති නිසා. ඔන්න ඔහොම තමයි එ දෙන්නා ආදරේ කරේ.
Suga ඉක්මනට taehyung ට call කරලා drom එකට එන්න කිව්වා.

Taehyung ට උදෙන් ඇහැරුනේ තද ඔලුවේ කැක්කුමක් එක්ක. කොල්ලට එක පෙලට මතක් උනේ ඊයේ උන දේවල්. කොල්ලට මුලින් මතක් උනේ ඊයේ club එකේ උන සිද්ධිය. කොල්ලා එහෙම්ම නැගිටලා යන්න හදනකොට කාගෙ හරි ඇගක‍ වැදුනා. Taehyung දැක්කේ බිම නිදා ගෙන ඉන්න soo won ව. කොල්ලා ඉක්මනින් soo won ව හරස් අතට උස්සලා අරගෙන room එකට අරන් ගිහින් ඇදෙන් තිබ්බා.

I CAN'T BELIEVE (COMPLETED) ☑️Waar verhalen tot leven komen. Ontdek het nu