No One P.O.V
ටීවි එකට ෆෝන් එක කනෙක්ට් කරපු ජිමින් යුන්ගිගේ කම්මුලට කිස් එකක් දෙන ගමන් ටේගේ එහා පැත්තෙන් වාඩි උනා.
"මොකක්ද බබා ප්ලේ කරන්න යන්නේ"
"බලන් ඉන්නකෝ"
ඒම කියපු ජිමින් වීඩියෝ එක ප්ලේ කරේ ජංකුක් යුන්ගි දෙන්නා ඇස් ලොකු කරන් ටීවී ස්ක්රීන් එක දිහා බලන් ඉද්දි.ජංකුක්ගෙයි යුන්ගිගෙයි මූහුණ දැකපු විමින් ඩබල හිනාව කාගෙන හිටියේ සූ නම් සද්දෙන් හිනා වෙද්දි.
කෝ එන්න එන්න මගුලට පරක්කු වෙනවා..."
"මොන මගුලක්ද බන්...."
"මොන මගුල නෙවෙයි උබේ මගුල...ම්....කෝ නූලක් නෑනේ..."
"නූලක් මොකටද?"
"උබලා දෙන්නගේ මැද ඇග්...සොරි බොක්ක සුලැගිලි දෙක එකට තියලා බදින්න....හිටපන් හිටපන් මට මතකයි මගේ ජොකාගේ දාරේ නූලක් එල්ලි එල්ලි තිබ්බා"
"ජ්...ජොක්කු වල නූල් එපා ප%යෝ හික්....වෙනසකටත් එක්ක ම්ම්..අපි මේ මාලේ බදිමු"
"දෙන්නම දික් කරන්න බලන්න"
"මොනාද දික් කරන්න ඕනේ ප#ද?"
"ප% නෙවෙයි උබලා දෙන්නගේ ඇගිලි දෙක දික් කරපන් බේසිකයා....බ්...බබා මේ එන්න ඇවිත් මේ පොල් ගෙඩිය අල්ල ගන්න..."
DU LIEST GERADE
𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)
Romantikආදර අනාවැකිය ✨ "මට ඔයාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ ටේහ්යුන්ග්.ඔයා මන් ගැන වැරදියට හිතන්න එපා ඒත් මන් මේක මුලු රෑම කල්පනා කරලයි තීරණය කරේ." "මොකක්ද සර්." "ඔයාට පුලුවන්ද සූගේ මමා වෙන්න" "මොකක්!" (සිංහල) 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐓𝐨𝐩 𝐊𝐨𝐨𝐤 𝐁𝐨𝐭𝐭𝐨𝐦 𝐓𝐚𝐞