Introducing

1.8K 153 5
                                    

Jeon Jungkook 27 Years Old Owner Of the JJK Company He loves his princess very muchපිට අයට නපුරු සැර කෙනෙක් උනාට එයාගේ princess ඉස්සහරා නම් පොඩි බබෙක් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon Jungkook
27 Years Old
Owner Of the JJK Company
He loves his princess very much
පිට අයට නපුරු සැර කෙනෙක් උනාට එයාගේ princess ඉස්සහරා නම් පොඩි බබෙක් වගේ.

Kim Taehyung 25 years Old Jungkook's new private secretaryA lovely person අවුරුදු 18 වෙනකන් අනාත නිවාසේ හිටිය ටේහ්‍යුන්ග් 18න් පස්සේ පාර්ට් ටයිම් ජොබ් කරමින් හොදට ඉගෙන ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim Taehyung
25 years Old
Jungkook's new private secretary
A lovely person
අවුරුදු 18 වෙනකන් අනාත නිවාසේ හිටිය ටේහ්‍යුන්ග් 18න් පස්සේ පාර්ට් ටයිම් ජොබ් කරමින් හොදට ඉගෙන ගත්තා.ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි Korea වල Number 01 Company එක වෙන JJK company එකේ CEO ගේ private secretary විදිහට Job එක ලැබුනේ.

ඒකේ ප්‍රතිඵලයක්  විදිහට තමයි Korea වල Number 01 Company එක වෙන JJK company එකේ CEO ගේ private secretary විදිහට Job එක ලැබුනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon Soo ha
2 years old
Jungkook's Princess
Jungkook's brother's daughter
චූටි උනත් එයාගේ ඩැඩා වගේම ටිකක් අහංකාරයි.හැබැයි ඩැඩා එක්ක ඉද්දිනම් හුරතල් බෝලයක්.

Jeon Junghyun & Jeon Ara Jungkook's brother and sister-in-lawඅවාසනාවන්ත විදිහට business party එකකට ගිහින් එන ගමන් ඒ දෙන්නව accident වෙලා එතනදීම ජීවිතයෙන් සමු ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon Junghyun & Jeon Ara
Jungkook's brother and sister-in-law
අවාසනාවන්ත විදිහට business party එකකට ගිහින් එන ගමන් ඒ දෙන්නව accident වෙලා එතනදීම ජීවිතයෙන් සමු ගත්තා.









______________________________________

හායි සොරි අත තියන් ඉන්න බැරි ලෙඩක් තියනවා මට ඒකයි මේ 😒

මට ගොඩක් කල් ඉදන් ආසවක් තිබ්බා Office කතාවක් වගේම චූටි බබෙක් ඉන්න කතාවක් ලියන්න.පස්සේ ඒ දෙකම මන් එක කතාවකට ගත්තා.දැන් ඉතින් ඒ ආසාවත් හරි

දැනට intro එක මෙච්චරයි.අනිත් අයව කතාවට ආවට පස්සේ හදුන්වලා දෙන්නම්.

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now