______________________________________

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

______________________________________

ටේ සූවත් අරන් ටැක්සි එකකින් ජංකුක්ගේ ඔෆිස් එකට ආවා.ටේව වගේම සූ බබාව ගොඩක් දෙනෙක් දන්න නිසා එයාලට ඇතුලට එන්න දුන්නා.සූවත් වඩාගෙන ජංකුක්ගේ කැබින් එක ලගට ගිය ටේ දෙපාරක් විතර knock කරත් ඇතුලෙන් උත්තරයක් හම්බවුනේ නෑ.

"ටේ.."

"යුන්ගි හියුන්ග්"

"මොකෝ මේ වෙලාවේ"

"ආ..ජංකුක්ට කෑම එක දෙන්න ආවේ හියුන්ග් හදිස්සි මීටින් එකක් තියනවා කියලා උදේට කන්නේ නැතුව ගියේ."

"ඌ තාම මීටීන් එකේ.ඔයා කැබින් එක ඇතුලට වෙලා ඉන්න.මන් පණිවිඩයක් යනවන්නම්."

"හරි හියුන්ග්"

ටේහ්‍යුන්ග් යුංගි එක්ක හිනාවෙලා කැබින් එක ඇතුලේ තියන සෝෆා එකෙන් වාඩි උනා.

"ඕම ඉන්න මමා ගිහින් මැණිකට toy එකක් අරන් එන්නම්."

ටේ ගිහින් සූහාගේ බේබී රූම් එකේ තිබ්බ barbie ව අරන් ඇවිත් සූගේ අතින් තියලා ටේහ්‍යුන්ග් සූ බබාව එයාගේ උකුලට ගත්තා.

"මමා~"

"කියන්න බේබී"

"තුත්තු ඕලේ~"

"කෝ එන්න මමා ගාවට"

ටේ සූ බබාව හරහට තියාගෙන බෑග් එකෙන් එද්දි හදාගෙන ආව කිරි අරන් ඒක පොවන්න ලෑස්ති උනා.කිරි එක පොවමින් ඉද්දි කැබින් එකේ දොර ඇරෙන සද්දයක් ආපු නිසා එන්න ඇත්තේ ජංකුක් කියලා හිතපු ටේ හිනාවීගෙනම ඔලුව උස්සලා බැලුවත් එතන හිටියේ girl කෙනෙක්.

"ඔහ්..ඔයා වෙන්න ඕනේ ජංකුක්ගේ අලුත් secretary"

"ඔයා වෙන්න ඕනේ සූගේ මාර්ගෙන් ජංකුක්ගේ කරේ එල්ලෙන්න දගලන හිගන්නා"

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Donde viven las historias. Descúbrelo ahora