14.Mr.KIM

162 44 7
                                    


මගෙ අතෙ තිබුණු තේ කෝප්පයත් ඔහුගෙ කරගනිමින් ඉක්මනින් ඉවතට ඇඳී ගිය ශිනිගමී දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු මම, ශිනිගමීගෙ ගෙදරින් එලියට බැහැලා එයාලෙ නිර්මානයන් දිහා බලාගෙන ඉන්න පටන් ගත්තෙ එයා සූදානම් වෙලා එනකම්...

කොච්චර භායානක දේවල් වලට මුහුණ දීලා තිබ්බත් ශිනිගමීගෙ හැකියාවන්වල කිසිම පලුද්දක් සිද්ධ වෙලා තිබ්බෙ නැහැ...

"අපි යමු නේද Mr.jeon?"

විනාඩි කිහිපයක් යනකම් මම බලාගෙන හිටියෙ ශිනිගමී දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


විනාඩි කිහිපයක් යනකම් මම බලාගෙන හිටියෙ ශිනිගමී දිහා...හූඩිය නිසා ඇවිත් තිබ්බ එයාගෙ ඒ අමුතු පෙනුම මාව ආකර්ෂණය කරගත්තෙ මට ශිනිගමීගෙ ඉඟ වටේ අත් යවලා එයාව මගෙ සිරුරට තද කරගෙන උණුහුම් කරන්න මගෙ හිත බල කරද්දි...

"Ahm..Mr.jeon!?"

බොහොම අමාරුවෙන් හොඳ සිහියට ආපු මම ඉක්මනින්ම මගෙ හිතට තරවටු කරගත්තෙ මගෙ අතින් මොකක් හෝ යම් අකටයුත්තක් සිද්ධ වෙයි කියලා ඇති උණ බය නිසා...

"අහ්, අපි යමු...මම කා එක පල්ලිය ළඟ නවත්තලා ආවෙ..."

එයාගෙ චූ⁣ටි සයිඩ් බෑග් එ⁣ක කරට දාගෙන එකට ගෙදර දොරේ යතුර දාගත්ත ශිනිගමී දොරේ ලොක් එක කරකවලා දොර වහලා මටත් කලින් ඉස්සර උණා...

ශිනිගමී දිහා බල බලා පාර දිගේ හිමින් ඇවිදගෙන යන අතරෙ මම කල්පනා කලේ කවදාහරි දවසක ශිනිගමීව මට අයිතිකරගන්න ලැබෙයිදෝ කියලා...දැන් මෙහෙම අනාතයෙක් කියලා ලේබල් කලාට එයා Kim පරම්පරාවෙ අවසාන පුරුක බව එදා ජිමින් කියපු හැටි මට මතක් උණා...එයා මට කැමතී කියලා කොයි වෙලාවකවත් කියුවෙ නැති උණත්, සමහර ඉඟී නිසා මට එයා කැමති ඇති කියලා මම නිර්ණය කලත් ලොකු ඉතිහාසයක් තියෙන හැමෝම පිලිගන්න පවුලකින් පැවතගෙන එන කෙනෙක් මම වගේ සාමාන්‍ය මානසික වෛද්‍යවරයෙක්ට කැමති වේවිද?

𝙎𝙃𝙄𝙉𝙄𝙂𝘼𝙈𝙄(死神)ᵛᵏ ✔︎Where stories live. Discover now