2.My Job

289 65 32
                                    

Jungkook POV

උදේ පාන්දර මම ඇහැරුනේ එලාම් එකේ සද්දෙට....

අද තමයි මම අලුත් Hospital එකේ වැඩ කරන්න යන පළවෙනි දවස...

ඒක නිසාම කලින් Hospital එකට යන්න කියලා හිතාගෙන ඉක්මනට දත් මැඳලා, wash එකක් දාගෙන මම කුස්සිය පැත්තට ගියේ කන්න මොනවා හරි හදා ගන්න...

උයන්න කම්මැලී වගේ දැනෙද්දි ඊයෙ එනගමන් ගෙනාපු milkshake එකයි, සීරියල් පැකට් එකයි මතක් වෙච්ච නිසා ඉක්මනට බෝල් එකක් මේසෙ උඩින් තියපු මම ෆිජ් එකෙ තිබ්බ සීලියල් පැකට් එකයි, milkshake bottle එකයි එකතු කරලා උදේ කෑම හදා ගත්තා...

ඉක්මනට ලෑස්ති වෙලා කාර් එකෙ කී එකත් අරන් එලියට බැහැපු මම ගෙදර දොරත් lock කරලා කාර් එකට නැග්ගෙ අලුත් Hospital එක මොනවගේද කියලා දැන ගන්න තිබ්බ කුතුහලය නිසා...

ජිමින් කලින් මට කියලා තිබ්බ විදියට විනාඩි 10ක් විතර යද්දි මට Hospital එකට යා ගන්න පුලුවන් උනා...ඒත් මේ Hospital එක මම හිතාගෙන හිටපු විදිහට හාත්පසින්ම වෙනස්...

Hospital එකේ තියෙන කහ සුදු මිශ්‍ර බටර් පාට බිත්ති දිහා බලාගෙන මම හිමින් ඇතුලට ගියේ main office එක හොයා ගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Hospital එකේ තියෙන කහ සුදු මිශ්‍ර බටර් පාට බිත්ති දිහා බලාගෙන මම හිමින් ඇතුලට ගියේ main office එක හොයා ගන්න...

කවුන්ටර් එකේ හිටපු girlගෙ උදව්වෙන් මට Hospital එකේ main Doctorව හම්බෙන්න පුලුවන් උනා...

"එහෙනම් හොඳට වැඩ කරන්න...මම හිතන්නෙ ඔයාගෙ First patient ඇවිල්ලා ඉන්නෙ...."

මගෙ කැබින් එකේ යතුර මගෙ අතට දෙන ගමන් Main Doctor මගෙ පිටට තට්ටුවක් දාලා අර කවුන්ටර් එකේ හිටපු girlට කතා කලා...

"Shinigamiව එක්කන් එන්න කියන්න.."

මම කැබින් එකට ගියේ ඒක මොනවගේද කියලා බලන්න...
ඇත්තටම ඒක හිතුවට වැඩිය හොඳට ජිමින් පාවිච්චි කරලා තියෙනවා වගේ...

𝙎𝙃𝙄𝙉𝙄𝙂𝘼𝙈𝙄(死神)ᵛᵏ ✔︎Where stories live. Discover now