4.Strange pictures

242 62 43
                                    

හවස තුන් වෙනි පේෂන්වත් බලලා අදට නියමිත වැඩ ඉවර කරපු මම dreams ගැන තිබ්බ පොත කියවන්න කියලා හිතාගෙන ගෙදර ගිය ගමන් වොෂ් එකකුත් දාලා ඇවිත් ඇඳට බර උනෙ පොතත් අතින් අරන්...

"A dream is a succession of images, ideas, emotions, and sensations that usually occur involuntarily in the mind during certain stages of sleep. Humans spend about two hours dreaming per night, and each dream lasts around 5 to 20 minutes, although the dreamer may perceive the dream as being much longer than this.

There are 5 main types of dreams: normal dreams, daydreams, lucid dreams, false awakening dreams, and nightmares......"

ඒ පොත කියවගෙන යද්දි සිහිනයකට කිසි හානියක් කරන්න බැරි උනත් ඒ හීනවල මොනවා හෝ අදහසක් තියෙන්න පුලුවන් කියලා මට තේරුණා....

ඒ වගේම ඒ පොතේ Lucid dreams ගැන තිබ්බ කොටසෙ අපෙ lucid dreams hack කරන්න පුලුවන් බව තිබ්බ කොටසෙන් lucid dream එකක් hack කරලා කෙනෙක්ට එයාට ⁣හිතෙන හීනයක් පෙන්නන්න පුලුවන් කියලා තිබ්බ නිසා මම හිතුවෙ මේක ඒ වගේ lucid dream hacker කෙනෙක්⁣ගෙ වැඩක් වෙන්නැති කියලා...

ටික වෙලාවකින් මගෙ ඇස් බර වෙනවා වගේ දැනුන නිසා පොත පැත්තකින් තියලා මුලු ගෙදරම ලයිට්ස් එහෙමත් off කරලා මම නිදා ගන්න ගියේ දොරවලුත් හොඳට වහලද කියලා බලලා....














සුපුරුදු පරිදි උදේම ඇහැරිච්ච මම අදත් මොකක් හරි මගෙ ඔලුව විකාර වෙන දෙයක් බලාපොරොත්තුවෙන් නැගිටලා wash එකකුත් දාගෙන ලෑස්ති උණේ Library එකට යන්න කියලා හිතාගන උනත්,මේ නිවාඩු දවසෙත් මගෙ හිත ඇදිලා ගියේ Hospital එක පැත්තට...

උදේ උයන්න තිබ්බ කම්මැලීකම නිසා මම උදේට නොකාම ගෙදරින් එලියට බැස්සෙ යන ගමන් කඩේකින් මොනවාහරි කාලා යනවා කියලා හිතලා....

යන ගමන් Banana milkshake එකකුයි, Egg bun එකකුයි අරගත්ත මම ඒකත් කාලා Hospital එකට යන්න පිටත් උණා...

"oh! Good morning sir!"

"Good morning!"

"Sir,අද sirට නිවාඩුයි නේද?"

"ඔව්...ඒත් මට කියවලා ඉවර කරන්න බැරි උණ පොඩි ෆයිල්ස් වගයක් තියෙනවා...so,මට මගේ කැබින් එකේ යතුර දෙන්න පුලුවන්ද?"

"sure sir!"

key saverගෙන් යතුරත් අරගෙන මම කෙළින්ම ගියේ ම⁣ගෙ කැබින් එකට....
ගියපු ගමන් shinigami ගෙ චිත්‍ර ටික එලියට ගත්ත මම ඒවාගෙ photos ටිකක් ගහ ගත්තෙ ගෙදර ගිහිල්ලා මේ අමුතු චිත්‍ර ගැන ටිකක් හොයලා බලන්න...
මොකද ඊයෙ අර මනුස්සයා කියුවා වගේම සිද්ධියක් shinigami චිත්‍රයට ඇන්දා කියලා මට හොඳ මතකයක් තිබ්බා....

𝙎𝙃𝙄𝙉𝙄𝙂𝘼𝙈𝙄(死神)ᵛᵏ ✔︎Where stories live. Discover now