Real END 🥲😂

233 37 12
                                    

Hi my dear lovely lilac flowers,
😌ආප්ට ලෝන්ග් ටයිම් නේත...

කොහොමද මගෙ හැකියාව....
දීගෙන දීගෙන ගියා ආයෙ සටපට සත්තපඩි වෙන්න....දැන් capayne uberlata 🥲🖐️

මම කලින් හිතපු end එක නෙමෙයි මේ තියෙන්නෙ...ඒකට වැඩියනම් මේක ගොඩාාාක් හොඳයි...ඒත් වේගෙ වැඩි උන නිසා කැත උණාද මන්දා..

මට සම්තෝසයි මේක ඉවරකරගන්න පුලුවන් වෙච්ච එක ගැනනම්...

ඉතිම් මේ කතාව ගැන අපි දැන් කතා කරමු බලන්ඩ...
ඇත්තටම දැනටත් මේක ගුදක් අය කියෝලා තියෙනවා මම ඇස් කොනින් දුටුවා...හුදයි හුදයි 🙈...ඒ වගේම කට්ටිය මගෙන් update ඉල්ලලාත් තිබ්බා මේකෙ..ඇත්තටම සොරි වස්තුලා මම ඒවා දැක්කෙ ගොඩක් පරක්කු වෙලා 🥺 ඇත්තටම ඒකට මට සමාවෙන්න...

kimsoeun120 මෙන්න මේකි තමා මේ හැමදේකටම මුල....🤧 මගෙන් මොකක්හරි වැරැද්දක් වෙලා තිබ්බොත් මේකිට අල්ලගෙන අපුල්ලන්න මම මොකුත් ම කියන්නෑ ඇත්තමයි...

😌 එහෙනම් මොනාහරි කියාගෙන යමු බලන්න මේක ගැන...ඔයාලට මොකද හිතෙන්නෙ?
මට ඇත්තටම හිතෙනවා වේගෙ වැඩි උණාදෝ කියලත්...ඒත් මට මේක ඉවර කරනකම්ම මොකද්ද මොකද්ද වගේ...ඒකමයි මම වට්පෑඩ් එන්න තීරණය කලෙත්...[ තා අතුරු හේතුත් තිබ්බා හැබැයි;-) ]

අඩුපාඩු තිබුණොත් සමාවෙන්න...!!

එහෙනම් මේ කතාවත් එක්ක මෙච්චරකල් ⁣එකතුවෙලා හිටපු රීඩ බබාලා හැමෝටමත්, හොරෙන් කතාව කියවලා පැනපු silent රීඩ බබාලටත්, බෑ බෑ වගේ හිතෙද්දි මේක ලියන්න මෝටිවේශන් එකක් වෙච්ච හැමෝටමත් ගොඩක් ගොඩක් ගොඩාාාක් ස්තූතියි...❤️

ඒ වගේම මේක අවසාන කරද්දි මට ඕන උනේ ඉක්මනින්ම ඉවර කරන්න...ඒක නිසා මොනවාහරි අවුලක් උනානම් එහෙම, ඔයාලට මේ කතාවෙ තේරුම් ගන්න බැරි වෙච්ච දෙයක් එහෙම තියෙයිනම් කියන්න...
[ හැබැයි ශිනිගමී කොහොමද ජන්කුක්ගෙ හිත කියෙව්වෙ අහන්න ලෑස්ති වෙන්නෙපා !! ස්වභාවදහමයත් පිලිතුරු දෙන්න බැරි ප්‍රශ්න තියෙනවා 🥲]

එහෙනම් මෙවැනි තවත් අපූරු wp books ඔබ ගාවටම ගෙන්වා ගන්න දැන්ම අපෙ account එක follow කරලා notification on කරලා තියාගන්න....😌🖐️
හැබැයි මේ අවුරුද්දේ ආයෙ හම්බෙන එකක් නෑ...🥲

ඔබ නොදන්න දේවල් ඔබේ යහලුවන් සමඟ බෙදා ගැනීම අමතක කරන්න එපා...
එහෙනම් තවත් දවසක මේ වගේම wp book එකක් එක්ක අපි නැවතත් මුණ ගැහෙමු 😂🖐️

ගෞරවයෙන් බුදු සරණයි...!!

𝙎𝙃𝙄𝙉𝙄𝙂𝘼𝙈𝙄(死神)ᵛᵏ ✔︎Where stories live. Discover now