7: What is this (part 2)

235 49 34
                                    

"ඒක ගොඩක් ලොකුයිනේ "

"ඉතින්..??"

"ඔයාට රිදේවී..."

"නෑ අනේ..ඒ ගැන හිතන්න එපා.."

"ඒ උනාට.."

"කිව්වනේ..අපි එක පාරක් ටෙස්ට් කරලා බලමු.."

"හැබැයි කෑගැහුවොත් මන් නවත්තනවා.."

"එහෙම කරන්න බෑ..."

"ඇයි ඒ.."

"අර දෙන්නත් කෑගැහුව එකේ මන් කෑගහන්නැතුව ඉදීවී කියලා මට විශ්වාස නෑ.."

"ඉතින් අපි මේක නොකර ඉමුකෝ.."

"ඔයාට ඉන්න පුලුවන්ද...ඔයාට ඕනි නැද්ද එයාලා හැමදාම ඒක කරන්නේ ඇයි කියලා දැනගන්න.."

"ඕනේ ඒත් අනේ මන්දා.."

"හිතන්න එපා..අපි දැන් පටන්ගමු.."

"හරි එහෙනම්...ඔයා පටන් ගන්න.."

"හරි එහෙනම්..මන් පටම් ගන්නවා"

කිව්ව ටේටේ ජිමින්ගේ ලිප්ස් අල්ල ගත්තා..

දෙන්නටම මේක හුරු නැති උනත් ඒ කිස් එක කන්ටිනිව් කරන් යන්න දෙන්නටම පුලුවන් උනා..

ජිමින් එයාගේ එක අතකින් ටේගේ කම්මුල අල්ලගන්න ගමන් අනික් අතින් ටේගේ ඉන අල්ලගත්තා..

ටේගේ උඩු තොලයි යටි තොලයි උරන්න ගත්ත ජිමින් එයාගේ අත් ටේගේ ශර්ට් එක ඇතුල්ට යවන්න ගත්තා..

ශර්ට් එක ඇතුලින් ජිමින්ගේ අත යද්දි දැනුනු හිරිවැටීම අමතක කරපු ටේටේ ජිමින්ගේ ශර්ට් එකේ බොත්තන් එකින් එක ගැලෙව්වා...

"වාව්..."

ජිමින්ගේ කිරිසුදුපාට ඇග දැක්කාම ටේගේ කටඇරිලා කිස් එක නතර උනා..

මේ දෙන්නා එක බෝඩින් රූම් එකේ හිටියත් ටේ පලවෙනි වතාවට තමා ජිමින්ව ශර්ට් එක නැතුව දැක්කේ..

"ඔයා මාර ලස්සනයිනේ ජිමිනි ..."

"හී හී...ඔයාගේ ශර්ට් එකත් ගලවන්න."

"බැහ්..ඔයාම ගලවගන්න..."

කියපු ටේටේ ජිමින්ව එයාගේ ඇග උඩට ගන්න ගමන් ඇදේ දිගා උනා..

ජිමින් ටේගේ ලිප්ස් කිස් කරනගමන් එයාගේ අත් දෙක ටේගේ ශර්ට් එක අතරින් යවලා ඒ ඇග පිරිමැද්දා..

Vmin one shot collectionWhere stories live. Discover now