3: It's my dream (part 1)

293 51 60
                                    

"ඉන්න...ඔයාට බෑ ඔහොම කරන්න..ඒක අසාදාරනයි.."

"මට කරන්න දෙයක් නෑ අයිම් සොරි.."

"සොරි ???...සොරි කිව්වම ඔක්කොම හරිද"

"මන් කියන දේ අහන්න මේක තරගයක්.."

"මේක තරගයක් නිසා තමා මන් මේ තරම් කියන්නේ."

"මන් දන්නෑ මන් හොබීගේ පාර්ට්නර් වෙනවා.."

"එතකොට මට පාර්ට්නර් කෙනෙක් කෝ.."

"ඔයා අලුතින් කෙනෙක් ප්‍රැක්ටිස් කරගන්න."

"ඔයා දන්නවා ඒක කොච්චර අමාරුද කියලා ඔය ගියාට ඔයාටත් බෑ එයාගේ ඩාන්ස් එකට හුරුවෙන්න.."

"එයා ඔයාට වඩා ගොඩක් දක්ෂයි ඒ නිසා මට ඉක්මන්ට පුහුනු කරයි.."

"තව දවස් පහයි තීන්නේ...මේක මගේ හීනේ... ඔයා නිසා ඒක මට නැතිවෙන්න යන්නේ.."

"ඔයා එක්ක හිටියොත් තමා මගේ හීනෙත් නැති වෙන්නේ..."

"එහෙනම් මෙච්චර කල් හිටියේ..ඔයාට කලින්ම බෑ කියන්න තිබුනා.."

"මන් ඔයාව තෝරගද්දි හොබීට පාට්නර් කෙනෙක් හිටියනේ දැන්නේ එයාට පාර්ට්නර් කෙනෙක් නැත්තේ."

"හහ්...එහෙනම් ඔයා යන්නකෝ...එකක් මතක තියාගන්න මේකෙන් මන් ජය ගන්නවා..."

"අපි බලමු හොබීද ඔයාද කියලා.."

"හෝබී ද මමද නෙමේ..හොබී කොහොමත් දක්ෂයි...එයාට මේක දිනන්න බැරි උනොත් එයාගෙ වරදින් නෙමේ.."

"ඒ.. බැරි උනොත් නේ අපි අනිවා දිනනවා.. එහෙනම් මට වැඩ තීනෝ මන් යනවා.."

*ශිට්...කනපුපුරන්න දෙන්න හිතෙනවා..*

ජිමින් එයාගේ කේන්තිය පිට කරන්න ඩෙස්ක් එකට අතගුලිකරලා ගැහුවා..

ඒ සද්දෙට ඩෙස් එක්ක ඔලුව තියන් හිටපු ටේහියුන්ග් උඩගිහින් බිම වැටුනා..

"මොක ද ආ..."

තමන් දිහා බලන් රවන කොල්ලට ජිමින් සැරකලා...

එයාව ගනම් නොගෙන ටේහියුන්ග් ආයේ ඩෙස්ක් එකේ ඔලුව තියාගත්තා..

" ඒයි මේ..."

"ඒයී...."

"මන් මේ ඔයාට කතාකරන්නේ "

Vmin one shot collectionWhere stories live. Discover now