2: Te amo..(part 1)

329 54 33
                                    

"සෝලේ සෝලේ..."

"මොකද ටේ කලබලෙන්..."

"කුකී.. කෝ කියන්නකෝ මගේ සෝලේ.."

"එයා ඔන්න ලැබ් එකට ගියා.."

"අහ් හරි එහෙනම්...මන් යනවා.."

ඕයේ .... එයාට ඒක කියන්න පුලුවන් අලුත් වචනයක් මට හම්බුනා.

හේ හේ...දන්න කියන හැම භාෂාවකින්ම මගේ සෝලේට ආදරේ කියන එක මගෙ විදිහ..

හැබැයි මන් විශේෂයෙන් නම් හොයන්න යන්නේ නෑ

ඩ්‍රාමා වල, මූවීවල සෝන්ග් වල 'මන් ඔයාට ආදරෙයි ' කියන්න ගන්න වචන තමා මාත් චීමීට කියන්න ගත්තේ..

එතකොට දැනෙන ෆීලින්ග් එක කියයලා නිම කරන්න බෑ..

මගෙ මැට්ටට ඕක හොයන්න මේ අත්මෙට වෙලාවක් ලැබෙන්නෑ කියලා මන් දන්නවනේ..

නැත්තන් ඉන්ටර්නෙට් වල ගහපු ගමන් ඔය වචනේ තේරුම හොයාගන්න බැරිද..

එයාට උවමනාවක් නෑනෙ..

කමක් නෑ ඒයා ඒ ගැන හොයන්නැති නිසා නිදහසේ මගේ හැගීම වචන කරතෑකී..

හදීසියේවත් එයා ඕකේ තේරුම දැනගෙන මා එක්ක තරහා උනොත් මොන දෙවියන්ට කියන්නද..

"චිමියෝ..."

චිමී දැක්ක ගමන් ටේටේ ලැබ් එක දෙවනත් වෙන්න කෑ ගැහුවා..

-----------------------------------------------------------

ටේටේගේ කටහඩ ඇහුන ගමන් චිමී දොර දිහා බැලුවා..

ටේයා ලැබ් එක ඇතුල්ට ඇවිත් මොනවාහරි කැඩුවොත් කියලා බයට චිමී ඉක්මන්ට එයා ලගට ගියා.

මොකද චිමී ලගදි ටේට තීන්නේ එසේ මෙසේ දාන්ගලයක් නේමේ.

"යාහ් ටේයා...මොකද බෙරිහන් දෙන්නේ.."

"දන්නවද මගේ සොලේ...මන් අලුතෙන් බඩ්ඩක් හොයාගත්තා"

"අලුත් වචනයක්ද.."

"ඕ...ඔයා කොහොමෙයි දන්නේ.."

ටේටේ මූන පුන්චි කරන් ඇස් රවුම් කරන් කට උල්කරගෙන ඇහුවා..

"ඔයා මේ මාස ගානට මට කොච්චර වචන වලින් කතාකලාද සමුදුන්නද විශ් කලාද.."

Vmin one shot collectionWhere stories live. Discover now