14: bear baby

162 38 16
                                    

"එයා ලස්සනයි..කවුද ඒ..."

දැන් මිනිත්තු දහයක් තිස්සේ ඉදන් ජිමින්ගේ ඇස් නැවතිලා තිබුන ෆොටෝ එක දිහා බැලුව හොබී ඇහුවා.

"මෙයාද...මෙයා තමයි මගෙ එයා.."

ඔෆිස් ටේබල් එක උඩ තිබුන ටේගේ ෆොටෝ එක අතට ගත්තු ජිමින් ලොකු හිනාවකින් එයාගේ මූන වහගන්න ගමන් කිව්වා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

ඔෆිස් ටේබල් එක උඩ තිබුන ටේගේ ෆොටෝ එක අතට ගත්තු ජිමින් ලොකු හිනාවකින් එයාගේ මූන වහගන්න ගමන් කිව්වා.

"ඉතින් මන් කැමතියි ඔයාගේ එයා ගැන දැනගන්න.."

හොබී එයාගේ ලස්සන හිනාවෙන් ජිමින් දිහා බලන් කියද්දි ජිමින් එයාගේ පරන මතකයන් අවුස්සන්න ගත්තා.

'බූසාන් මිඩ්ල් ස්කූල් එකේ මහතකොට කැත තාරවගෙ හොදම වගෙම එකම යාලුවා තමයි කිම් ටේහියුන් කියන්නේ.

මුලු ස්කූල් එකටම පාර්ක් ජිමින් මහත කොට කැත තාරාවෙක් වෙද්දි ටේහියුන්ට විතරක් මාව පෙනුනේ හුරතල් අල බෝලයක් විදිහට..

සල්ලි වලින් අඩුවක් නැතිව හිටි මට වාසියට ආශ්‍රය කරන යාලුවො හිටියත් එයාලා මගේ පෙනුම ගැන ඒ තරම් සතුටකට පත් වුනේ නෑ..

ඉතින් මන් එයාලගෙන් ඈත්වෙලා තනිවම මගේ වැඩ ටික කරන් මගේ පාඩුවේ මගේ විදිහට ඉගෙන ගන්න වැඩ ටිකත් කරන් පාඩුවේ හිටියා.

මොකද මට ඕනි උනේ නෑ මට මගේ පෙනුමට මගේ හැසිරීමට අකමැති අයගේ ඇගේ මැක්කෙක් වගේ එල්ලීගෙන වදයක් වෙලා මාවත් පහතට දාගන්න.

ඉතින් මන් මගේ පාඩුවේ ඉදි කාලය අතරතුරේදි ශිෂ්‍යත්වෙකින් අපේ ස්කූල් එකට අලුත් ලමයෙක් ආවා..

එයා තමයි කිම් ටේහියුන්.අපේ ක්ලාස් එකේ වාඩිවෙන්න කොයිතරම් තැන් තිබුනත් එයා ඇවිත් වාඩිවුනේ මන් ලග..

Vmin one shot collectionOù les histoires vivent. Découvrez maintenant