3: It's my dream (part 2)

255 55 31
                                    


ටේහියුන්ට තනියම ස්ටෙප් පුරුදු වෙන්න දීලා ජිමින් ස්ක්‍රිප්ට් එකක් හැදුවා.

මුලින්ම ඩාන්ස් එක පටන් ගන්නේ ජිමින්ගේ ඩාන්ස් එක්කින්..

මුලින්ම ඩාන්ස් එක පටන් ගන්නේ ජිමින්ගේ ඩාන්ස් එක්කින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ වෙලාව ඇතුලත ටේටේ එයාගේ උපරිමෙන් ලෑස්තිවෙනවා..

ටේගේ අවස්තාව ලැබුනම ජිමින් ස්ටේජ් එකෙ කොනට ගිහින් එයාගේ ඇදුම් මාරු කරගන්නවා

ටේහියුන්ග්ට ටිකක් සෙක්සි ඩාන්සින් ස්ටෙප් ටිකක් තීන්නේ.

ටේගේ නැටුම අවසන් වෙන්න විනාඩියකට කලින් ජිමින් ස්ටේජ් එකට එනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටේගේ නැටුම අවසන් වෙන්න විනාඩියකට කලින් ජිමින් ස්ටේජ් එකට එනවා..

ඒ එක්කම මුලු ස්ටේජ් එකම අදුරුවෙලා බල්බ් එකින් එක

පත්තු වෙනවා

ඒ එලිය මැද්දෙන් මුලින්ම පෙන්නන්නේ ජිමින්ගේ නැටුමේ පොඩි කොටසක්..

ඒ එලිය මැද්දෙන් මුලින්ම පෙන්නන්නේ ජිමින්ගේ නැටුමේ පොඩි කොටසක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Vmin one shot collectionWhere stories live. Discover now