5: I got you (part 2)

222 53 38
                                    

මොකද මේ හැමෝම කසුකුසු ගාන්නේ..

මොකක්ද වෙලා තීන්නේ...

ඇයි හැමෝම ටේහියුන් වටේ වට වෙලා ඉන්නේ...

"ජිමින්..."

"ඇයි හොබී.."

"ඔයාගේ හිතේ තීන දේ අදවත් කියන්න.."

"ඇයි ඒ..."

"එයා yoonji ව මැරිකරන්න යන්නේ.."

"මොකක්...???"

"ඒ ජිමින්...."

"මට අවුලක්නෑ.."

"ජිමින්..."

හොබී කොච්චර කිව්වත් මන් ගිහින් වෙනදා වාඩිවෙන තැන වාඩිවෙලා එයා දිහා බලන් හිටියා..

එයාගේ මූනේ විශේෂ සතුටක්වත් විශේෂ දුකක්වත් තිබුනේ නෑ.

හැමදේම සාමාන්‍යයයි...

නෑ එයා විතරක් සාමාන්‍යයි...

මෙච්චර දවසක් ආපු නැති යාලුවො සෙට් එකෙන් එක්කෙනෙක් ඇරෙන්න අනිත් දෙන්නා ඇවිත් තිබුනා..

කුකිගෙයි ජුනිගෙයි මූනවලුත් අවුල් වෙලා තිබුනේ..

සුගා ඇවිත් හිටියෙත් නෑ...

මන් හිතන්නේ එයාටත් අවුල් යන්නැතී..

මොකද මුලු ක්ලාස් එකම හිතන් හිටියේ එයයි යුන්ජියි බදීවී කියලා..

ඒත් මේ මොකක්ද උනේ...

මේ ආරංචිය පැතිරුනාට පස්සේ ගොඩක් අය ඇවිත් මගෙ හිත හැදුවා..

එයාලා කිව්වේම මට හිතේ තීන දේ කියන්න කියලා..

ඒත් මට ඒක කරන්න බෑ..

මැරි කරනවා කියන දේ හිතුන පලියට කරන්නේ නෑනේ..

අනිවාරේන් ඒක පවුලේ කැමැත්තට වෙන දෙයක්..

ඉතින් ඒකට බකට් අදින්න ඕනි නැ.

.
.
.

සත්තයි වෙන් නෑ කරදරයක් මා නම් ඔබට ආදරේ නිසා මන් ආදරේ නිසා මන්......

.
.
.

එදත්..

අදත්...

තාමත්...

මේ දැනුත්...

මන් හෙව්වේ ඒ ඇස් දෙක...

ඒවා ක්ලාස් එක ඇතුල්ට ආවා..

Vmin one shot collectionWhere stories live. Discover now