"බෙයාර්...බෙයාර්...කවුද ආවේ බලන්න.."
ජිමින් දොරදිහාවට වැටෙද්දී ආපු සද්දෙට ගෙයි ඇතුලේ හිටපු වයසක ගෑනු කෙනෙක් කෑගැහුවා..
"හරි අත්තම්මා..."
ටේ එයාගේ අත්තම්මට එහෙම කියලා දොර ඇරලා බලද්දි දැක්කේ සුදු ඇදුමකින් සැරසිලා ඉන්න ගොඩාක් ලස්සන කෙනෙක්ව..
"කවුද බෙයාර් ඇවිත් ඉන්නේ.."
"දන්නෑ අත්තම්මා ඒන්ජල් කෙනෙක් වගේ කෙනෙක් බිම වැටිලා ඉන්නවා.."
තමන් ලගට ආපු අත්තම්මට ජිමින්ව පෙන්නන ගමන් ටේ කිව්වා..
"ඒ ලමයට තුවාලයි වගේ බෙයාර්...එයාව ඉක්මන්ට ඇතුල්ට ගන්න සීතල අල්ලයි."
"හරි අත්තම්මා.."
මේ ගෙදර තීන අනික් කාමරේ එයාගේ අත්තම්මා ඉන්න නිසා ටේ ජිමින්ව එයාගේ කාමරේට එක්ක ගියා..
ජිමින්ව ඇදෙන් තියලා ටේ බෙහෙත් පෙට්ටිය අරන් ආවේ ජිමින්ට බෙහෙත් දාන්න හිතන්,
ඒත් ඒ අත්කකුල්වල තිබුනු සීරීම් ඒ වෙනකොටත් මැකිලා ගිහින් තිබුනා.
"හරි පුදුමයි...මන් දැක්කනේ එයාගේ අත් සීරිලා තීනවා..අනේ මන්දා"
"එයාගේ ඇදුම මාරු කලේ නැද්ද බෙයාර්.."
"නෑ අත්තම්මා.."
"මොකක්ද ලමයෝ ඔය ලමයට ඒ මඩ ගෑවුන ඇදුමෙන්ම නිදාගන්න දෙන්නද ඔයා හදන්නේ.."
"ඒත් අත්තම්මා.."
"ඔන්න ඔය ඇදුම මාරු කරවලා ඔයාගේ ඇදුමක් අන්දන්න.."
"සෝදන්න ඕනි නෑනේ.."
"ඔයා ඇදුම් මාරු කරන්නෙත් එහෙමද.."
"🥲🥲🥲🥲"
ටේ ජිමින්ව එක්කන් නානකාමරේට ගියා..
ඒකේ නානබේසමෙන් ජිමින්ව තියපු ටේ ජිමින්ගේ ඇදුම් එකින් එක ගැලෙව්වේ හදවත අමුතුම තාලෙකට ගැහෙද්දී..
එයා ජිමින්ගේ ඇදුම් අයින් කරලා මොහොතක් ගල්වෙලා බලන් හිටියේ ජිමින්ගේ නිරුවත් ශරීරය දිහා..
එයාගේ අංගසම්පූර්න පිරිපුන් ලස්සන කඩවසම් නග්න ශරීරය ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසාව පරදන්න තරම් ලස්සන චිත්‍රයක් කියලා එයාට හිතුනා..