𝘗𝘢𝘳𝘵 01 🍃

283 24 1
                                    

" තුම් පාස ආයේ...මගේ බත් පිඟානේ...
බත් ටික කෑවේ ඇයි..ආහා...
අනේ මගෙ පිඟානේ.."
"මට ඉම්න හිතුන යන්නෙ නැතුව
තුරුලෙ ඔයාගේ...
ඔය දිස්නෙ වදින ලම්ශන පොඩි
ඇස් දෙක මාගේ..
කැරකිල දෙකට නැමිල.."

කෙල්ලෙක් කන්කලු මිහිරි කටහඬකින් සිංදු කිය කිය උඩ පැන පැන පාර දිගේ යන්නෙ රෑ වෙලා නිසා පාරෙ වාහනත් නැති නිසා...
කවුරුහරි කෙල්ලව දැක්කනම් හිතන්නෙ පිස්සියෙක් අංගොඩින් පැනල යනවා කියලා...

ටිකකට නැවතිලා බෑග් එක ඇදලා ඇදලා කෙල්ල එලියට ගත්තෙ earphone එක.. ඒකත් කනේ ගහගෙන ආයෙත් උඩ පැන යන්න ගත්තා...

Earphone එක කනේ ගහගෙන නිසා කෙල්ලට වටේ පිටේ කිසිම දෙයක් ඇහුනෙ නෑ...
කෙල්ලගෙ අවාසනාවට පිටිපස්සෙන් වේගෙන් ආපු කාර් එක කෙල්ල දැක්කෙ නෑ..

" ආහ්හ්හ්හ් " 💥

කාර් එකට කෙල්ල හැප්පුනේ කාර් එක සද්දෙන් බ්‍රේක් කරද්දි..කාර් එක ඩ්‍රයිව් කරන් ආපු කෙනා ඉක්මනට කාර් එකෙන් එලියට බැහැල කෙල්ල ලගට දුවන් ආවා..

❔" ඕහ් ශිට්....මන් මේ මොකද්ද කරේ.. මෙයාව මෙතන දාලා යන්න බෑනෙ දැන්.." 😶

කෙල්ලව කාර් එක ඇතුලට දාගත්ත කෙනා ඉක්මනට හොස්පිට්ල් එකට ගියා..

After few hours 🍃
@Seoul National hospital

කොල්ලෙක් ICU එක ඉස්සරහ පුටුවකින් ඉදගෙන ICU එක දිහාම බලන් හිටියෙ ගොඩක් නොසන්සුන් විදිහට...

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Tahanan ng mga kuwento. Tumuklas ngayon