𝘗𝘢𝘳𝘵 18 🍃

116 24 2
                                    

මං දැක්කා හිනාව කාගෙන ඉන්නෙ කුකී විතරක්ම නෙවෙයි කියලා.. අර පූස්නාම්බත් කටකොනින් හිනා වෙලා ඉන්නවා දැක්කම මට හිතාගන්න බැරි උනා මූ මොකටද හිනා වෙන්නෙ කියලා..
ඊටපස්සෙ කිසිම කෙනෙක් මුකුත්ම කතා කරේනම් නෑ..

………………………………………………………
එතැන් සිට 🪴
Next day evening
Author pov🌷~

බිස්නස් පාටි එකට යන්න ඕනි නිසා වෙනදට කලින් යුන්ගි සෝයොන් දෙන්නා ගෙදර ආවා..

🌼" යුන්හි ඔන්නි...වාව් ඔයා නිකන් ප්‍රින්සස් කෙනෙක් වගේ.." 😮

🌺" කුමාවෝ පැටියෝ.. ඔයත් යනවා නේද.."

🌼" නේ ඔන්නි.. මාව ගන්න වෙහිකල් එකක් එවනවා කිව්වා.. තව ටිකකින් මං  යන්න ඕනි.."

🌺" මං හිතුවෙ ඔයා අපි එක්කම යනවා කියලා .."

🌼" අනියෝ ඔන්නි.. මං එහෙනම් රෙඩි වෙලා එන්නම් " 😊

එයාලා දෙන්නා එද්දිත් අනික් අය පාටි එකට යන්න ලෑස්ති වෙනවා..
එයාලා හැමෝටම වගේ බිස්නස් තියන නිසා හැමකෙනාටම ඉන්විටේශන් ලැබිලා තිබ්බා..
ටේ ජිමින් ජන්කුක් තුන්දෙනාගෙ ෆැමිලි බිස්නස් නිසා එයාලටත් ඉන්වයිට් කරල තිබ්බා.. 

.

.

🔊…… 🚗 …… 🔊 

🐥" මොකාද ඒපාර අර හෝන් එක උඩ නැගලා ඉන්න එකා.. "

සෝයොන්ව ගන්න එවපු කාර් එක හෝන් කරද්දි ජිමින් ඉදන් හිටපු තැනින් නැගිට්ටෙකව්ද කියල බලන්න යන්න උනත් එතකොටම සෝයොන් කෑගහන් දුවන් ආවා..

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Where stories live. Discover now