𝘗𝘢𝘳𝘵 20 🍃

122 26 5
                                    

After two days
So yeon pov🌷

💄" මේ හලෝ..."

සුපුරුදු පරිදි මං මගෙ පාඩුවෙ වැඩ ටික කරන් ඉන්නකොට කවදාවත් නැතුව සේරි මගෙ කැබින් එකට ආවෙ මාවත් පුදුම කරලා..
ඒත් මං ඇහුන්නෑ වගේ කට පියන් හිටියෙ මේකි ඕනවට වඩා රගන නිසා..

💄" මං තමුසෙට කතා කරේ "

🌼" කතා කරනවනම් වැදගත් විදිහට කතා කරනව සේරි.. මං තමුන්ගෙ අතපල්ලෙන් වැටිලා නෑනෙ " 🤨

කේන්තිය උපරිමේට පාලනේ කරන් මං කිව්වෙ මෙතන යුන්ගි නැති නිසා අනිවාරෙන් මේකි මං එක්ක පැටලෙනව කියල තේරුන නිසා..

💄" ඒ වුනාට තමුසෙ වැඩකරන්නෙ මගෙ කම්පැනි එකේ කියල මතක තියාගන්නවා.."

🌼" ඕ ඇත්තට..මේක කවද්ද තමුන්ගෙ උනේ ??" 🤨

💄" තාම නැතිවෙන්න පුලුවන්. හැබැයි ලගදිම වෙයි.. බලන් ඉන්නව ඊටපස්සෙ මං කරන දේ "

🌼" අනේ මං බයවෙයි.. නිකන් කියවන්නැතුව පුලුවන් දෙයක් කරල පෙන්නනවා " 😏

මං කින්ඩියට හිනාවෙලා බල බල හිටපු ෆයිල් එකට මූන ඔබාගත්තෙ තව කියවන් ගියොත් මේකි අනිවාරෙන් මගෙන් මදි නොකියන්න කන නිසා..
මොනව උනත් මේකි අර යකාගෙ යෝත්චින් නිසයි ඉවසන්නෙ..

.

.

🐱" මොනාද ඕයි මේ කරල තියෙන්නෙ ? තමුසෙට පේන්නැද්ද මේකෙ මෙච්චර වැරදි තියනවා " 🤨

මං ෆයිල් ටිකත් උස්සන් ගිහින් ටේබල් එක උඩින් තියලා හෙට තියන මීටිමේ ෆයිල් එක අතට දුන්න ගමන් මූ නිකන් පස්ස ගිනිගත්ත මොකාද එකා වගේ කෑගහන්න ගත්තා..

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Where stories live. Discover now