𝘗𝘢𝘳𝘵 14 🍃

116 24 3
                                    

මන් කාර් එකත් ඩ්‍රයිව් කරන් එන මග දිගට මු මගෙ අතකුත් බදාගෙන නිදි.. මෙහෙම ඉද්දිනම් කියුට් අනේහ් 😗

...............................................................
එතැන් සිට..
Time skipped 🌿
Still So Yeon pov🌷

දැන් දැන් මට තේරෙනව එක්කො මට පිස්සු නැත්නම් අර පූසගෙ වයර් ශෝට් එකක්..
හැම වෙලාවෙම බැලුවොත් එක්කො මගෙ කැබින් එක අස්සෙ නැත්තම් කිසිම හේතුවක් නැතුව මට එයාගෙ කැබින් එකට එන්න කියනව..
අනේ මන්ද මොකද කියල 🙄

🌼" යොබ්සේයෝ..අරස්සෝ මන් එන්නම්.."

කියල කට ගන්න හම්බුන්නැ ඔන්න ආයෙ එන්න කියනව.. 😒

🌼" May I...."

🐱" Come "

කියල ඉවර කරන්නත් කලින් එන්න කිව්වා.. මේ කම්පැනි එකේ රොයිටර් වලටත් හෙන ප්‍රශ්නෙ මන් හැමවෙලේම මේක අස්සෙ රිංගන නිසා..
ඒ නිසාමයි මන් ෆයිල් එකකුත් උස්සන්ම ආවෙ.. 🙂💔

🌼" මට එන්නෙ කිව්වෙ ඇයි කියනවද "

🐱" මගෙ ඔලුව රිදෙනව "

🌼" මන් ඩොක්ටර් කෙනෙක් නෙවෙ "

ගත් කටටම එහෙම කියල දැම්මෙ වෙන මුකුත් කියන්න නැති නිසා..

🐱" පුහ්..අපේ ඔලුව රිදෙනකොට තමයි අතගාන්න බැරි.. නැත්තන් පාරෙ ඉන්න හිගන්නා කිව්වත් ඔලුව අතගාලා දෙනව " 😒

🌼" අයිශ්..අරස්සො.."

මන් ෆයිල් එක ටේබල් එක උඩින් තියන එයාගෙ පුටුව පිටිපස්සෙන් ගිහින් හිටගත්තම මූ හරිබරි ගැහිල පුටුවෙ පිටිපස්සට හේත්තු වෙලා ඔලුවත් තියාගත්තා..
මාත් ඉතින් කොච්චර බැන්නත්, වද දුන්නත් මූ ලගමනෙ ඉන්න ආස.. ඒකයි මන් කිව්වෙ මට පිස්සු කියල 😒

මන් එයාගෙ සිනිදු කොන්ඩෙ අතරින් ඇගිලි යවලා ඔලුව මසාජ් කරන්න ගත්තෙ එයාගෙ ඇස් පියවෙද්දි...
ටිකකින් මන් එයාගෙ දිහා බලද්දි මිනිහ හොදට නිදි.. 🙂

ම්ම්.. නායිස්.. පැනගමු සෝයොනා..

මටම කියාගෙන මන් ඉක්මනට එතනින් පැනල යන්න හැදුවත් මාව ආයෙ ඇදිලා ගියා ආපස්සට.. මොකද දෙයියනේ ඒ උනේ..🙄
මාව ඇදිල ගිහින් නතර උනේ පූස්ගෙ ලැප් එක උඩ ඉදගෙන..

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Where stories live. Discover now