𝘗𝘢𝘳𝘵 11 🍃

137 27 7
                                    

🐨" අරස්සෝ...හෙට උදේ 9 වෙද්දි පිටත් වෙමු..ඕනි කරන ඔක්කොම ලෑස්ති කරන් එන්න ලමයි.."

………………………………………………………
එතැන් සිට....

Next day morning
Author pov🌷~

අද යුන්ගිගෙ ගෙදර හෙන කලබලයක්.. එක එක්කෙනා එහාට දුවනවා මෙහාට දුවනවා අනික් උන්ට කෑගහනව වගේ විකාර ගොඩයි..

🐯" ජින් හියූඌඌඌන්... කෝ මගෙ මේස් එක අනේහ්.. "

ටේහ්‍යොන් එක මේස් එකක් විතරක් දාන් පඩිපෙළ මගක් බැහැල කෑගහන්න ගත්තෙ කිචන් එකේ හිටපු ජින් හැන්දත් උස්සන් එතනට එද්දි..

💙" ඒක ඔයාගෙ රූම් එකේ ඇති ටේ.. පොඩ්ඩක් බලන්න.."

🐥" හනේ ටේයියො.. ඒ ගද මේස් එක ඔයාගෙද. ඒක මයෙ ලම්සන සූට් එක උඩ තිබිල මන් අතින් ගුවන්ගත උනා"😁

ජිමින් දත් සෙට් එකම එලියට දාන් විරිත්තල කිව්වෙ නම්ජූන් කෑගහන් ජිමින්ගෙ පැත්තට එද්දි..

🐨" යාහ් ජිමිනා.. තවුසෙ නේද මන් ලස්සනට පොලිශ් කරල සුවඳ දුමින් නාවලා තිබ්බ සපත්තු දෙක ගත්තෙ "

🐥" ආහ්..ඒක ඔයාගෙද. මගෙ කාමරේ තිබ්බ නිසා මන් හිතුව මට කියල " 🙄

🐨" දැම්ම ගලෝලා දීපන් හොද හිතින්.. හරී " 😒

ජූන් රවල කියද්දි ජිමින් කටත් ඇද කරල දාන් හිටපු සපත්තු දෙක ගලෝලා දුන්නෙ නම්ජූන් ජිමින්ට ගස්සන් එතනින් යද්දි..
කොහොමහරි වලි වගේම ගුටි ඇනගැනීම් වලින් පස්සෙ කට්ටියම ලිවින් රූම් එකට ආවත් සෝයොන් තාමත් නෑ..

🧡" ජින් හියුන්.. කෝ අනේ අර කෙල්ල එන්නෙ නැද්ද.. "

🐰" මන් ගිහින් කතා කරාම විනාඩියෙන් එනව කිව්ව.. "😒

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Where stories live. Discover now