𝘗𝘢𝘳𝘵 12 🍃

119 23 10
                                    

කෙල්ල හොදට නාලා හිටපු නිසා කට්ටිය ඉතුරු ගමන් හෙටට දාලා හොටෙල් එකට ආවෙ සෝයොන් තාමත් දැක්ක තැන ජිමින්ට රවද්දි..

………………………………………………………

එතැන් සිට 🍃
Author pov🌷~

කට්ටියම කලින් දවසෙ උන සිදුවීම් අමතක කරලා සාම ගිවිසුම් ගහපු සෝයොන් ජිමින් දෙන්නා එක්ක ආවෙ හොටෙල් එක ලග තියන ලස්සන කන්දක් නගින්න...
කන්ද මුදුනෙ තියන ලොකු ගහ ලග ඉදන් කරන ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා කියලා පොඩි කටකතාවක් තියන නිසාම හොටෙල් එකට එන හැමෝම මේ කන්ද නගිනවා..

සුපුරුදු පරිදි නම්ජුන් නඩේගුරා වගේ පෙරමුන අරගෙන කන්ද නගිනකොට හොබීත් එයා එක්කම ගියා..
ටේමින් ඩබල විහිලු කර කර හිනා වෙවී ෆුල් ආතල් එකේ නගින්න ගත්තෙ ජන්කුක් එයාලා එක්කම යද්දි..
ජින්ගෙ අතේ එල්ලිලා එයාගෙ උදව්වෙන් යුන්හිත් කන්ද නගිද්දි සෝයොන් ජන්කුක්ට දෙහි කප කප ඉක්මනින් කන්ද නගින්න ගත්තෙ පිටිපස්සෙන් එන යුන්ගි නිසා..

කෙල්ල ඉක්මන් අඩි තිය තිය කන්ද නගිනකොට බුරුල් වෙලා තිබ්බ ගලකට කලබලේට කකුල තිබ්බ නිසා කෙල්ල වැටුනෙ කකුලත් උලුක් වෙද්දි.. 

🌼" ආයිහ්...ආව්....අහ්..." 😣

🐰" යාහ් සෝයොනා...මොකද උනේ " 😶

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Where stories live. Discover now