𝘗𝘢𝘳𝘵 13 🍃

113 22 7
                                    

එයා හිමීට මන් ඉන්දුන පුටුවෙ පැත්තකට අත තියලා මගෙ ලගට පාත් වෙද්දි මම ඇස් තද කරලා වහගත්තෙ ඊලගට වෙන්න යන දේ ඉවෙන් වගේ තේරිලා...

………………………………………………………

Still So Yeon pov🌷

විනාඩි ගානක් ගියත් කිසිම දෙයක් උනේ නැති නිසා මන් ඇස් ඇරලා බලනකොට මූ මගෙ ඉස්සරහ ඉන්න කට කොනින් හිනා වෙවි..

🐱" මොනවද හිතුවෙ..කිස් කරන්න යනවා කියලද..මන් ආවෙ මේ ෆයිල් එක ගන්න " 😏

අතේ තිබ්බ ෆයිල් එකත් පෙන්නලා මූ කියද්දි සත්තයි මට මෙතනම වලක් කපන් වැලලෙන්න හිතුනා..
මට කින්ඩියට හිනා වෙවී කැබින් එකෙන් එලියට ගියාම මන් මේසෙට ඔලුව ගහගත්තෙ ඩ්‍රාමා බලලා විකාර වෙලා තියන මගේ මෝඩ මොලේ හෙල්ලෙනවත් කියල හිතන්..😩💔

🌼" ආයිශ්...මටමනෙ මෙහෙම වෙන්නෙහ්.." 🥴

.

.

.

Yoongi pov🌷

මන් ඕනකමින්ම කෙල්ලව අවුස්සන්න හිතන් එහෙම කරලා ඇවිත් මගෙ කැබින් එකේ ග්ලාස් වෝල් එකෙන් බලන් හිටියෙ කෙල්ල කොන්ඩෙ ඇද ඇද මේසෙට ඔලුව ගහගන්න ගමන් කරන විකාර දිහා..
තව හොදට අවුස්සන්න ඕනි.. නැත්තන් කිසි ගතියක් නෑ.. 😅

.

.

.

@Yoongi's house
Still Yoongi pov🌷

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Where stories live. Discover now