𝘗𝘢𝘳𝘵 15 🍃

108 21 6
                                    

🧡" තමුසෙ හිතුවද මට අසහනේ කියලා.. උබලගෙන් උදව් ඉල්ලන්නැ මමනම් .." 😒

හෝසොක් ජන්කුක්ට හැටට හැටේ රවන ගමන් කියද්දි අනික් අයත් හිමීට හිනාවෙන්න ගත්තෙ ජන්කුක්ගෙ ඇදවෙලා ගිය මූන දැකලා..

...............................................................
එතැන් සිට... 🪴
Next day
@Min Industry
So Yeon pov🌷

සුපුරුදු පරිදි අදත් මේ අහිම්ශක කෙම්ල ෆයිල් ගොඩකින් වහලා දැම්මා අර මෝඩ දුස්ට පූස්නාම්බා..
දවස් තුනයි ගෙදර හිටියෙ.. ඒ ටිකට තමා මෙච්චර ෆයිල් ගොඩක්..😒

" සෝයොනා..අන්න ඔයාට සර් එන්න කිව්වා.."

🌼" ආශ්..මූනම් මැරෙන්නැ.. " 😒

" සර් එක්ක කටගහගෙන යනවා එහෙම නෙවෙයි.. හොදටම තරහ ගිහින් ඉන්නෙ.."

🌼" මං ඕකගෙ යකාට බය නෑ ඔන්නි.."

මං ඔන්නිටත් එහෙම කියාගෙනම ආවෙ පූශ්ගෙ කැබින් එකට..

🐱" Come In.."

දොරට තට්ටු කරන්න අත උස්සන්නත් කලින්ම කැබින් එක ඇතුලෙන් එහෙම කියද්දි මන් ඇතුලට ගිහින් මේසෙ ඉස්සරහින් හිටගත්තෙ එන්න කිව්වෙ ඇයි කියල කියනකම්..

🐱" මොනවද තමුසෙ බලන්නෙ.. ගිහින් මට කොෆි එකක් ගේනවා.."

මූ එහෙම කියල පුටුවෙන් වාඩි වෙද්දි මන් එයා දිහාම බලන් හිටියෙ අමුතු ජීවියෙක් දැකල වගේ..

🌼" මන් වැඩකරන්නෙ cafeteria එකේ නෙවෙයි.."

🐱" ඒ උනාට තමුසෙ මගෙ ප්‍රයිවට් සෙකට්‍රි කියල අමතකද.. "

🌼" ආශ්..මෙහෙමත් වදයක්.." 😒

මන් පූස්නාම්බටත් රවාගෙනම ගිහින් කොෆි එකක් හදන් ඇවිත් දුන්නෙ table එක උඩ තියන ෆයිල් ටික දිහා බලන ගමන්..

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Where stories live. Discover now