𝘗𝘢𝘳𝘵 10 🍃

120 22 5
                                    

එකපාරටම !!

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

දඩෝං……!! 💥

මාව ඇදෙන් වැටුන පාර මන් නැගිට්ටෙ.. මොකද උනේ කියලා කල්පනා කරනකොට තමයි මගෙ මේ වල් වැදුන හිත නිසා මට පෙනිලා තියෙන්නෙ හිනයක් කියල තේරුනේ.. 🙂

🌼" ඒයි...බුම්මැට්ටෝ.. මොකද්ද ඒ සද්දෙ ආහ්.. ඇතුලෙ ඉන්නවදෝ.. "

එලියෙන් ඇහුනෙ සෝයොන් දොරට තට්ටු කර කර කෑගහන සද්දෙ..
වැටුන පාර කොන්දත් මොකද්ද වෙලා ගියා වගේ..

🐱" ආහ්...මුකුත් නෑ සෝයොන්.. ඔයා යන්න. "

මන් ඇදත් අල්ලන් අමාරුවෙන් නැගිටලා ඇදේ ඉදගන්න ගමන් කිව්වෙ කෙල්ලව එතනින් යවන්න.. කටක් ඇරල කියන්න පුලුවන්ද ඇදෙන් වැටුනා කියල..🥲
කෙල්ල දොර ඉස්සරහින් යන සද්දයක් ඇහුනම මන් අමාරුවෙන් කොන්දත් අල්ලන් බාත්රූම් එකට ගියේ වොශ් එකක් දාගන්න..

.

.

.

After some time..
So Yeon pov🌷

අද ඉතිම් කෑම හදන්නෙ මන් තමා.. මොකද වෙනද වගේ ජින් ඔප්පා ඉන්නවා කියලැයි. කෑම හැදුවට ඉතින් කන්න පුලුවන් වෙයිද දන්නැ 🙄
ජින් ඔප්පා උයනකොට ලග ඉදන් වද දුන්න එකේ ප්‍රතිඵල විදිහට තමයි ඉතින් මේ ඔක්කොම. කමක් නෑවෙලාවෙ බලන් හිටපු නිසා ටිකක් හරි පුලුවන් වෙයි. හදලම බලමු ඉතින්..

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Where stories live. Discover now