special chap

1.6K 288 302
                                    

වසර කිහිපයකට පසු

"ඒයි පෙරේතයා පොළොවෙ ගහලා වගේ නිදාගෙන ඉන්නෙ නැතිව නැගිටහන් 😬"

"බබා නැගිටින්නකො!!!"

"බබාආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආ"

ජන්කුක් ගෙ සිවිලිමේ ඉන්න මීයෝ ටකරමක් උඩට බෙටි දානකොට නැගෙන්නා හා සමාන කොරවක්කනගෙ සුමිහිරි මධුර නාදය පරයන විලාපය හමුවේ මම හිමීට මගෙ ඇස් දෙක ඇරියා



"බබා. කෝ ඇස් අරින්න"

ඌ කියනකොට... මම කිව්වෙ මේ මගෙ හබී කියනකොට මම එක ඇහැක් ඇරලා බැලුවා. වාව්. දැන් මට එක ඇහැකින් නින්දක් දාන්න පුලුවන්.

මොන නින්දක්ද😵‍💫

ඇස් ඇරිලා බැලින්නම් මගෙ ඉස්සරහ කෙල පෙරාගෙන ඉන්න කුකී දැක්කෙ

තූ නොදකින්.

මූ ඉන්න විදියට හොඳයි අසුභ සඥාව වඩන්න 😫

මම එහෙමම අනිත් පැත්ත හැරිලා නිදා ගන්නකොට මූ මගෙ පස්සට එකක් ගැහුවා.

තූ බල්ලා😫 මුට අසහනේද?

කක්කා බරේ ඉන්නේ. මෙතන ගියොත් උඹම අස් කරපිය

ඉතියෝපියානු තාරකා ඇලිගේටරයා 😵‍💫

"කෝ මගෙ සුදු මහත්තයා නැගිටින්නකො"

මෙන්න මේකා මගෙ බඩ වටේ අත දාලා කෙලින් කලා.

චූ බර වැඩි වෙනවා මේකා මාව හොල්ලනකොට 🥲


"ආආආ.. නැගිට්ටා නැගිට්ටා.. මගෙ කෝපි එක අරන් එන්නකො 🥱"

"හරි බබා. ආයෙ නිදා යන්න එපා. දැන් දවල් 11.30 යි "

ජන්කුකා මට පැත්තක තියෙන ඔරලෝසුව පෙන්වන ගමන් කීවා.

"මොන ජාතික අපරාධයක්ද මේ? ජියොන් ටේහ්‍යුන්ව දවල් දොලහට කලින් නැගිට්ටෙව්ව අඩු කුලේ පරයා කවුද යකො 😫"

මම කෑ ගහන්න හැදුවත් මගෙ මහත්තයා ට අසභ්‍ය වචන කියන්න හොද නෑ කියලා බඳින දවසෙ අම්මා කිව්වා මතක් වෙලා මම මාව කන්ට්‍රෝල් කර ගත්තා

සැමියා බිරිඳ ගෙ දෙවියාලුනෙ

ඕක කියපු එකාට දවස් හතක් පාට හතකින් බඩ යන්න ඕනෙ 🌈



High School Romance | TK ✓Where stories live. Discover now