12. හාවා II

2.1K 501 164
                                    

එදා ඉස්කෝලේ ඉවර වෙලා ජිමිනායි මායි ගියේ අපේ ගෙදර....

"ආ ජිමින් පුතා"
සුපුරුදු පරිදි අපේ අම්මා ජිමිනාව පිලිගත්තා.

මෙන්න යකෝ බදත් ගත්තා.
යකො මෙතන තමන්ගෙ ළමයා අතීසාරය හැදිලා මැරිලාද බලන්නෑ. කොහෙවත් ඉන්න හෝහපුටුවෙක් වැළද ගන්නවා🤧.

"හොඳයි ආන්ටී....😁"
ජිමිනාත් දත් තිස් දෙකම පෙන්නලා කිව්වා.

ඒ එක්කම තමා ජිමිනාගෙ ආත්මීය ප්‍රේමය ජීමිනාව පිලි ගන්න ආවේ.

"බවූ........."

ඔව්.. ඒ මගෙ බව්වා ටැනී..

"ගර්......"
ජිමිනාට ගොරෝ ගොරෝ මේකා ජිමිනාට පනිනවා. ජිමිනා මගෙ කර උඩම නැගලා.

"බැහැපිය..."
අම්මා ඉන්න නිසා කුණු හරප කියන්නත් බෑ මට.

"අනේ ටේයියෝ.... ටැනීව ගන්නකෝ..."
මූ විලාප තියනවා.
අපේ අම්මාට නම් ජිමින් තරම් හොඳ එකෙක් අහල ගම් හතේම නැති උනාට ටැනීට නම් ජිමිනාව දිර වන්නෑ.

බල්ලන්ට ඉව තියනවා කියන්නෙ කට කහනවාටද?
ටැනීට මුගෙ කුප්ප කමේ පුසුඹ එන්න ඇති.

"බවූ...."
මෙන්න ටැනියා ආයෙ පැන්නා.

මෙන්න ජිමිනා ජිමිනාව පිලි ගන්න ආව අත්තම්මා වත් පෙරලගෙන ගේ ඇතුලට දිව්වෙ නිකන් උගෙ ගේ වගෙ.

ටැනී උගෙ පස්සෙන් දිව්වා. මගෙ හොඳ බවුවා ❤️

අම්මත් පස්සෙන් දිව්ව නිසා හරි නැති නිසා මමත් දිව්වා.

කෝ මූ...

"අනේ ටේයියෝ..."
මෙන්න කාමරේ ඇතුලෙන් සද්දයක් එනවා.

මමත් ඇතුලට දිව්වා.

යකෝ.... මූ ඇඳක් උඩ නැගලා🤧.

සික් නොදකින් ගල් මූසලයා.......

ඔය මෙට්ට හෙන ගනන් යකෝ....

කොහෙන් කොහොම හරි අම්මා ටැනීගෙයි ජිමිනාගෙයි රණ්ඩුව සමතයකට පත් කලා.

"අනේ සොරි ආන්ටි...😁"
මෙන්න මූ පොස් පීපල් වෙන්න යනවා.

"කමක් නෑ පුතා. ඔය ඇඳේ කවුරුත් නිදා ගන්නෑ. නිදා ගත්තත් මේ ටේ තමා"
මෙන්න අම්මා කිව්වා.

High School Romance | TK ✓Where stories live. Discover now