05- වඩේ ලොරිය

2.5K 563 257
                                    

එදා ටිකක් රස්නෙ දවසක්

මායි ජිමිනයි, ජිනුයි කැන්ටින් ගියෙ පරාටා කන්න

අපි කැන්ටින් යනකොට මෙන්න ජන්කුක් ලා සෙට් එක පැත්තක ඉඳන් අයිස් ක්‍රීම් කනවා.

ඔව් පිංවතුනෙ. මේ අවස්ථාවේ මගෙ අතේ සතේ නෑ🙂💔.

මගෙ කට දෙපැත්තෙන් කෙල වැක්කෙරෙනවා. අයිස් ක්‍රීම් එක දැකලා විතරක් නෙවෙයි ඒක කන ලස්සන කොල්ලා දැකලා.

මගෙ නෙ😊.
ඒ ලස්සන දිව ලැහ් ලැහ් ගගා එලියට දදා ලෙවකන හැටි.

නිකං කබරයා වගෙ. මූ මට කබරයා කිව්වට මූනෙ රියල් කබරයා😒.

මට මේ ඉන්නෙ ස්කෝලෙ කියලා අමතක උනා. මට ජන්කුක්ව අල්ලගෙන ඒ තොල් දෙක හපන්න ඕනෙ උනා.

අයිස් ක්‍රීම් ගෑවිලා රසත් ඇති😽.

ටේහ්‍යුන් පාලනය කරගන්න තමුසෙව. ඊට කලින් උඹ ජිමිනාව කිස් කරලා ටෙස්ටින් පාරක් දාන්න උනේ තොල් ජන්කුක් ට ඇලජික් ද කියලා.

මම ෂේප් එකේ ජිමිනා දිහා බලනකොට ජින් දැක්කා නම්ජුන්ව.

දැන් හරිනෙ.

මුට නටරාජා වැහුනා.

එහෙට ඇඹරෙනවා. මෙහෙට ඇඹරෙනවා.

ජිමින් දැක්කා යුන්ගියාව.

ආ කියන්න අමතක උනා. ජිමින්  යුන්ගියාට ලව්. ඌ විතරක් නෙවෙ හොබියත් ලව්. අපි නම් සිරා හිතුවෙ මුන් දෙන්නා කොල්ලාට මරා ගනියි කියලා. කොහෙද?? මුන් දෙන්නම එකතු වෙලා මෙන්න උට පැණි හලනවා. ඒ විතරක් නෙවෙයි දෙන්නා එකතු වෙලා අහිංසක මලක් වගෙ යුන්ගි කොලුවා ව සමූහ දූෂණය කරන්න ප්ලෑන් ගහනවා.

මුන් කාගෙ දරුවොද මන්දා😒.

කමක් නෑ කතාවට බහිමූ.

මුන් ටිකව දැක්කා විතරයක් ජිමිනා අපි දෙන්නවත් ඇදගෙන කැන්ටිමට ගියෙ දැක්කනම් අපි දැක්කා නම් උන් කැන්ටිම ඉස්සරහ වෙනම නාට්‍යක් පෙන්වන නිසා.

ටික වෙලාවකට පස්සේ ජිමිනා ආවෙ මූණ ඇඹුල් කරගෙන

"අඩේ ටේයියො, පරාටා නෑ ඕයි"

"ඔය තියන එකක් අරන් වරෙන්."
මම කියලා දැම්මෙ ජිමිනා නිකන් මිනිහා මැරුන ගෑණි මිනිහාගේ යට කලිසම බදන් අඩනවා වගෙ ජින්ව බදාගෙන අඩනකොට.

High School Romance | TK ✓Where stories live. Discover now