19. අපිට වැසිකිළියක්

1.9K 465 68
                                    

එදා English paper එක.....

පලවෙනි පේපරෙ ලියලා ඉවර වෙලා ජන්කුක් එලියට ගියා.

වට්....!

පැය කාලයි ඉන්ටර්වල්.

ගෑණිව බලන්න යන්න ඇති.

මුන් දෙන්නා ටොයිලට් එක ලග තමා සෙට් වෙන්නෙ.

එව්වා කොහෙද මෙ කබරයා එක්ක

ජන්කුක් උඹ අමතක කරන්න එපා උඹට ගං කබරයෙක් ඉන්නවා කියලා... හරිය...

"ජිමින්... චූ දාන්න යන්?"
මම ඇහුවාම ජිමිනාත් සුටුස් ගාලා නැගිට්ටා.

ජන්කුක් අපෙ හෝල් එකෙ හිටියාට යුන්ගියායි නම්ජුනුයි වෙන හොල් එකක හිටියෙ.

අරුන් දෙන්නාට එන්න බෑ කිව්ව නිසා අපි දෙන්න ගියා ටොයිලට්.

"අන්න සැට් එක"
ජිමිනා පැණි හිනාවක් දාගෙන යුන්ගියා දිහා බලන් ඉන්නවා.

ජන්කුක් වැසිකිළි ය අසල මල් කඩනවා.

මූ හනි මූන් යන්නෙත් දවසක ටොයිලට් එකක. ඔන්න බලපන්.....

නෑ ටේ... දැන්මම බලාපොරොත්තු කඩ කර ගන්න එපා..... ජන්කුක් ජියා එක්ක හනිමූන් ගියොත් උඹ ඒක හොරෙන් හරි බලන් ඉන්න ඇඳ යටට පලයන් .........

මම මටම කියා ගත්තා.

අපි දෙන්නා එනකොට ජෙනී අපිව දැකලා ගැස්සුවා

ජන්කුක් ට මොලෙ නැති උනාට ජෙනී ට තියනවා.

ඒකි දන්නවා මම එන්නෙ ජන්කුක් ව බලන්න කියලා.

"ආ ටේ....."
යුන්ගිත් මාත් එක්ක හිනා උනා. ජන්කුක් ව මට සෙට් කරන්න ෆුල් ගේමක් දුන්න මිනිස්සු මොනවා උනත් මේ ඉන්නෙ.

"ආ මෙ වොෂ් රූම් ආවා 😁"
මම යුන්ගියාට කිව්වා

ජියා මම දිහා බලලා ජන්කුක් ට මොනවත කිව්ව

නම්ජුන්ට එහාපැත්තෙ නම්ජුන්ගෙ ගෑනි ශිශී(ඒකිත් ජියාගෙ ඉස්කොලෙ)

මුන් දෙන්නාම මිනිස්සු දෙන්නාව අත ඇරලා මං දිහා බලාගෙන.

කැමති නම් කෙලින්ම කියන්න. මම දෙන්නවම බදිනවා නෙ. හොරෙන් බලන්න ඕනි නෑ 🤓

"මෙතන ඉන්නෙ නැතිව ටොයිලට් එකකට පල"
යුන්ගියා අපිට අනතුරු ඇගෙව්වෙ අරයා ජන්කුක් ට මාව පෙන්න පෙන්න මොනවාද කියනකොට.

ජිමිනා මාව අරන් රිංගුවා වැසිකිළියට.

"පල"

"චූ බර නෑ බං"

"බොරුවට හරි පල"
මූ මාව ඇතුලට දාලා දොර වැහුවා

දැන් මොකද කරන්නෙ.

චූ බරත් නැති එකෙ මම දහයට ගනන් කරලා වතුර ගහලා එලියට ආවා.

ජෙනී එලියට ආවා ම ආයෙ රවනවා.

කමක් නෑ ප්‍රේමය ඇරඹෙන්නෙ වෛරයෙනි.😌

ජන්කුක්ගෙ මොකද? මගෙ මොකද?
ජන්කුක් ගෙ කියන්නෙ මගෙ වගෙ තමයි.

ජෙනී යි ජන්කුක් යි එක්ක එකගෙයි කන්න මේ ගං කබරයා මනාපයි ඕං.

හිතුවට කියන්න ගියෙ නෑ.

ආයෙ පේපර් බෙන්න කලින් හෝල් එකට ජිමිනා මාව ඇදගෙන දිව්වා.

මමත් ජන්කුක් දිහා බල බල ආවා.......

මදැයි.

අඩි දෙකයි ගියෙ.....

වැටුනෙ නැතෑ දබ කාණුවකට.

ඒකෙන් ගොඩ එන්න යුන්ගියාගෙත් උදව් ඕනෙ උනා අන්තිමට.




















ඒකෙන් ගොඩ එන්න යුන්ගියාගෙත් උදව් ඕනෙ උනා අන්තිමට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපෙ OL කාල සටහන. මම තව තියන් ඉන්නවා 🙂.

විභාග අංකෙ ගහලා රිසල්ට් හොයන්න එපා. දැන් ගැහුවට පරණ රිසල්ට් එන්ණෙ නෑ මම හිතන්නෙ 😂.

මට කියන්න අමතක උනා. ජන්කුක් මගෙ හෝල් එකෙ හිටියාට පැරලල් නෙවෙ හිටියෙ ඈ

අබල් අප්ඩේට්

High School Romance | TK ✓Where stories live. Discover now