questions

1.7K 350 56
                                    

හලොව්.... කස්ටිය........

(මේකට කලින් තව එපියක් දාපු නිසා ඒක කියවලා මේකට එන්න ඈ....)
Ongoing කියවන අය

ඉතින්....
මට හිතුනා  questions and answers එකක් මේ කතාවට කරන්න....

මෙච්චර කල් කරලා නම් නෑ... ඒත් මේක funny එකක් නේ 😁

සෝ.... මේක ඇත්ත කතාවක් නිසා ගෙන්වන්න පුලුවන් ටේගෙ සෙට් එක විතරයි. අනිත් අයව බෑ...... තේරෙනවා නෙ. ජන්කුක් ලාව බෑ.

පෞද්ගලික දේවල් නැතිව කතාව ඇතුලෙ සිදු උන දේවල් විතරක් හිතලා ප්‍රශ්න අහන්න.

ඒ වගෙම එයාලාට කියන්න තියන දේවලුත් කියන්න.

මේකට උත්තර මේ පොත ඉවර වෙනකොට දාන නිසා, තාම ongoing නම් මේක පස්සෙ කියෝන අයත් අහන්න.

දැන් උත්තර දෙන්නෑ...... පොතෙ අන්තිමට දානො..

ඔන්න එනවා අපෙ හතර දෙනා........

(මගෙන් නෙවෙයි ටේ ගෙන් ප්‍රශ්න අහන නිසා, ඇත්තටම උන ඒවයි නැති ඒවයි වෙන වෙනම අහන්න එපා ඈ😁. මේ සේරම ඇත්ත. මම හිනා යන විදියට සමහර ඒවා අතින් දැම්මා. හිතපු ඒවා වගෙ ඒවා. ඒ වගේම සමහර සිදුවීම් වලදී ජන්කුක් එතන හිටියෙ නෑ.... ඉතින් එයත් එක්ක උන සිදුවීමක් එක්ක cross over එකක් දැම්මා 😁)

01. ටේ

 ටේ

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

02. ජිමින්

 ජිමින්

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

03. ජින්

 ජින්

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

04. හොබී

 හොබී

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.
High School Romance | TK ✓Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ