Jk-" හ්‍යුන්ග් ... ඉතින් ඔයා එනවනේ "

TH-" මං එනවා, මං එනකන් ඉන්න,
ඒත් නොකා නොබී ඉන්න එපා ,
වෙලාවට කන්න ඕනේ, "

Jk-" ඒත් හ්‍යුන්ග් කාලත් නෑනේ "

Jeon කුස්සියේ ඉදන් නාරං ගෙඩියක් අතේ තියන් සුද්ද කර කර සාලෙට් ඇවිත් කැප්ටන් ලගින් වාඩි උනා.

TH-" මට නොකා නොබී පුරුදුයි,
මං හමුදාවේ අවුරුදු ගානක් සේවය,
මං අවුරුදු ගානක් යුද්දෙට ගියා,
දවස් ගනන් හරියට කෑම නැතුව ඉදලා තියනවා, ඉතින් මට පුරුදුයි,
ඒත් ඔයාගේ ඇග ඒ ආහාර රටාවට හුරු නෑ... මං දන්නවා,
ඒ හින්දා සුපුරුදු විදියට ආහාර ගන්න ඕනේ ..... හොදද ? "

Jeon නාරං බිගක් කටට දාගෙන කන ගමන් කතා කරන්න ගත්තා,

Jk-" ඉතින් හ්‍යුන්ග්ට පුලුවන් නම් මටත් පුලුවන් , ම~~~~ "

TH-" හිතුවක්කාර වෙන්න එපා... එහෙම උනොත් හ්‍යුන්ග්ගී දඩුවම් කරයි... "

Jk-" හ්‍යුන්ග් ..! "

Jeonගේ මූන රතු උනා...... jeonගේ රතු වෙන මූන දකින්න කැප්ටන් ගොඩක් ආසයි.කම්මුල් දෙක රතු උනාම චෙරි blossom මලක් වගේ පෙනුනේ,
කැප්ටන් තොල අගින් හිනා උනා...

Jk-" හ..හරි හරි... මං කෑම කන්නම්... "

කැප්ටන් හිනාවෙලා jeon පුටුවෙන් නැගිට්ටවලා අරන් එයාගේ ඔඩොක්කුවේ වාඩි කරව ගත්තා,

TH-" හුරතල්.... "

කැප්ටන් හිනාවෙලා jeonගේ රතුවෙලා තියන කම්මුල හෙමින් අතගෑවා , jeonගේ හුරතල් කම්මුල , සිහින් තොල්පෙති, හාවෙකුගේ වගේ දත්, රවුම් ඇස්.....
කාන්තාවක් උනානම් ලෝකේ ලස්සනම කාන්තාව jeon, ඒකේ සැකයක් නෑ...
කැප්ටන්ගේ ඇස් මේ රූපෙන් ගලව ගන්න හිතුන් නෑ.
කැප්ටන් දත් නොපෙනෙන්න තොල් වල සිනහවක් රදවගෙන jeon දිහා බැලුවේ ආදරෙන්.
කැප්ටන් තමන් දිහා මෙච්චර වෙලා බලන් ඉන්නේ ඇයි කියලා jeonට තේරුන් නෑ.

Jk-" හ්‍යුන්ග් ? ඇ..ඇයි ? "

Jeon එයාගේ රවුම් ඇස් තවත් ලොකු කරලා කැප්ටන්ගෙන් ඇහුවා.

TH-" ඔයා මගෙ නේද, මගෙ විතරක්,
ඔයා මගේ..... කාටවත් අයිති නෑ,.මට විතරක් අයිති... මගෙ.... "

I met youNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ