Chapter 45

1.6K 336 142
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

_____________________________________

Jungkook ලොකු හුස්මක් අරන් ටේගේ room එකේ දොර ඇරියා.
ඒ දැක්ක දේට jungkookගේ ඇස් වලට අකුණක් වැදුනා වගේ දැනුනා.
දැනටමත් jungkookගේ හදවත කෑලි වලට කැඩිලා ගිහින්.

Ireneගේ boobs , blouse එකෙන් එලියේ තිබ්බේ, ඒ වගේම ටේගේ අත් තිබ්බේ ඒ boobs උඩ. Irene හිටියේ ටේගේ නලලට  එයාගේ නලල හේත්තු කරන් ඇස් පියාගෙන යටිතොලත් හපන් කෙදිරි ගාන ගමන්,
Jungkook දොර ඇරන් එනකොටම taehyung ,jungkookව දැක්කා,
ඒත් කර ගන්න දෙයක් තිබ්බේ නෑ,
ඒ වෙනකොටත් jungkook ඔක්කොම දැක්කා. Taehyung එයාගේ අත ආපහු ගත්තේ ireneව පොඩ්ඩක් එහාට තල්ලු කරන ගමන්....

ඒත් මේ හැමදේම දැක්කටත් පස්සේ jungkookට තවත් කියා ගන්න දෙයක් තිබ්බේ නෑ. Jungkookට අඩන්න ඕන උනා. ඒත් ඇයි? Taehyung කියන්නේ නිකන් patient කෙනෙක්... ඇයි ඉරිසියාවක්, ඇයි දුකක්, ඇයි මෙච්චර වේදනාවක්.
Jungkookගේ පපුවට ආයුධ ගනනාවකින් පහර දෙනවා වගේ දැනුනා, මේ වගේ දෙයක් ඇස් වලට දකින්න බලාපොරොත්තු උනේ නෑ.

Jk-" අහ්ම්... im s..sorry "

Jungkook කලබලෙන් වගේ කිව්වේ එයාට වෙන කියන්න දෙයක් ඉතුරු නැති හින්දයි.

Ir-" ඇතුලට එද්දි දොරට තට්ටු කරලා එන්න බැරිද doctor "

Irene ඇදුමේ buttons දා ගන්න ගමන් කිව්වා.

Jk-" ම..මං හිතුවේ නෑ.... ඒක~~"

Ir-" හිතුවේ නෑ කියන්නේ, මේ hospital එකේ patientලට කියලා privecy එකක් නැද්ද හැම වෙලේම මේකට රිංගන්නේ"

Jk-" excuse me "

Ir-" now fucking get out "

Jk-" w..what ...  මං ආවේ patient බලන්න.... and he need rest , you get out ......"

I met youWhere stories live. Discover now