Chapter 83

1.3K 298 129
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

සීතල මිශ්‍ර උන සුලග , සීත කාලෙක අවසානේ, වසන්තේ අලුත් උදාව,
හැමදේම ලස්සනයි , සාමාන්‍යයි.
ආදරවන්තකෝ එකිනෙකාගේ අත් වලින් අල්ලන් පාරේ ඇවිදන් යනවා.
අම්මා , අප්පා පුංචි දරුවෝ එක්ක පාර්ක් එක පැත්තට යනවා.
වටපිටාවෙම කඩවල් ඇරලා.මේ අවුරුද්දෙත් වසන්තය ගොඩක් ලස්සනයි...............
Blossom මල් වලින් ගස් පිරිලා.
හරිම ලස්සන කාලයක්.....

Taehyung , jungkook එයාලාගේ අත් වලින් තදින් මිරිකගෙන පාරේ ඇවිදන් ගියා. මූනේ දාලා තිබ්බ මාස්ක් එක, sunglasses හින්දා මිනිස්සුන්ට එයාලව අදුර ගන්න බෑ.
Jungkookගේ ඇස් තිබුනේ ඒ කඩවසම් මූන දිහාවට හැරිලා, හරියට අද දවසෙ මේ සිද්ද වෙන ඔක්කොම දේවල් jungkookගේ ඇස් වල රෙකෝඩ් කර ගන්න ඕන වෙලා වගේ.

Taehyungගේ , කඩවසම් පෙනුම කොහොම අමතක කරන්නද,
ඒ boxy හිනාව කොහොම අමතක කරන්නද, ඒ උණුසුම් තුරුල කොහොම අමතක කරන්නද, ඒ ආදරේ කොහොම අමතක කරන්නද? Jungkook එයාගෙන්ම ප්‍රශ්න කරා.
බෑ...  කිසිදෙයක් බෑ.... හැමදේම අමාරුයි.... කිසි දෙයක් අමතක කරන්න බෑ......... ඊට වඩා මැරෙන එක ලේසී.

Taehyung  , jungkook දෙන්නම අත් අල්ලන් ලී පාලමක් අවසානෙට ඇවිත් හිට ගත්තා. මේක ගොඩක් පරණ තැනක්, ඒ වගේම ගොඩක් ගැඹුරු, ගොඩක් නිහඩ , ලස්සන තැනක්..

Jungkook , taehyungගේ අතින් අල්ලගෙනම පාලමේ අගට වෙලා දෙන්නම වාඩි උනා. අද දෙන්නගෙම අවසන්  දවස. හෙට තමා taehyung , jennie එක්ක marrage එක.
තවමත් , jimin , suga ඉන්නේ sung-joo ලග හිර කරලා. Jungkookගේ අප්පා තවමත් දැඩිසත්කාරයේ.
මිනිස්සු තවමත් jungkookට වෛර කරනවා. ඒ වගේම taehyung ,jungkook සම්බන්දෙට ගොඩක් නරක විදියට සලකනවා.....

I met youWhere stories live. Discover now