Chapter 59

1.7K 340 147
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

TH-" මට ඇහුනා ..... ඔයා හීනෙන් කියනවා... ඊයේ රෑ.... හීනෙන්....
හීනෙන් මාව තදින් බදාගෙන..........
ඔයා කිව්වා......
' මං ඔයාට ආදරෙයි කැප්ටන් ' කියලා"

Jungkookගේ ඇස් ලොකු උනේ එයාට හිතා ගන්න බැරි උනා එයා කියපු දේ...
එයා හීනෙන් එයාව දකිනවා,
නිල ඇදුමක් ඇද ගත්ත පිරිමියෙක් එක්ක kiss කරනවා දකිනවා...
එයා පීචස් ගහක් යට ඉන්නවා දකිනවා.
ඒත් , එයා කවදාවත් කැප්ටන්ට ආදරෙයි කියයි කියලා හිතුවේ නෑ...
අනිත් අතින් එයාට professor hoseok කියනවා jeonගේ නැවත උපත කියලා,
ඒත් එයා jeonගේ නැවත උපත නම් එයා අනිවාරෙන්ම කැප්ටන් හොයා ගන්න ඕනේ , ඒත් taehyung ......
දැනටමත් එයා taehyungට ආදරේ කරන්න අරන්....

Jk-" න්..නෑ... ඒක වෙන්න බෑ.... "

TH-" මං දිහා බලන්න jungkook ssi.."

Taehyung , jungkookගේ නිකටෙන් අල්ලලා ඉස්සුවා...

TH-" මං බොරු කියනවා වගේ පේනවද?
මට පැහැදිලිවම ඒක ඇහුනා....
ඔයා එහෙම කිව්වා... "

Jk-" ඒ..ඒත් ම්ම්ම්.... මං හ්‍යුන්ග් , මං.."

TH-" ඔයාට එක තීරණේක ඉන්න බැරිද ? "

Taehyung නැගිටලා ගියේ කෑම plate එකට කෑම දාන්නයි.

Jk-" මො..මොකද්ද ? "

TH-" නෑ... මං කියන්නේ..... ඔයා ඊයේ රෑ නිදා ගන්න කලින් අදරේ කරනවා කිව්වේ වෙන කෙනෙක්ට..... "

Taehyung , jungkookගේ මූන දිහාවත් නොබලා කතා කරා .

Jk-" ඔයාට..."

Jungkook හෙමින් කිව්වේ , taehyungටවත් හරියට ඇහෙන් නැති ගානට.

TH-" ඒත්... නිදා ගත්තට පස්සේ හීනෙන් ආදරෙයි කියන්නේ වෙන කෙනෙක්‍ට.. "

I met youWhere stories live. Discover now