Chapter 40

1.6K 342 176
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

2021 january

~Diary~

' මේ ලෝකේ අපිට ඉන්න තැනක් තියෙයි, අපිට ආදරේ කරන්න තැනක් තියෙයි, අපිට ජීවත් වෙන්න තැනක් තියෙයි, කවදා හරි ඒ දවස උදා වෙනකන් මං බලන් ඉන්නවා හ්‍යුන්ග් ,
එදාට ආයෙ මං ලගට එන්න,
ආයේ මාව ඔයාගේ කර ගන්න,
එදාට එතනදි හම්බෙනකන් මං බලන් ඉන්නවා හ්‍යුන්ග්
ඔයාගේ blossom මල......... '

Jeonගේ diary එකේ 1974 එදා දවසේ අවසන් පරිච්ඡේදය එතනින් අවසන් කරලා තිබුනා.

ප්‍රොෆෙසර් හෝසොක් හිටියේ hospital එකේ ඇද උඩ , හෝසොක්ගේ ඇස් වලින් කදුලු බේරෙන්න ගත්තා.
ජන්කුක්ගේ පපුව තියුණු අයුදේකින් පහර දීලා වගේ දැනුනා.
ජන්කුක්ගේ ඇස් වලින් වැටුන කදුලු ඒවා එච්චර උණුසුම් ඇයි කියලා ජන්කුක්ට හිතා ගන්න බැරි උනා.

Jeonගේ diaryය කියවන්න ගත්ත වෙලේ ඉදලා ජන්කුක්ට දැනුනේ ලොකු වේදනාවක්.
මේ diary එකේ අවසානේ මුලින් දැනන් හිටියේ නැතත් ඒ diary එක කියවන්න ගත්ත පලවෙනි පරිච්ඡේදේ ඉදන් ජන්කුක්ගේ ඇස් වලට කදුලු ඉනුවේ හරියට ඒ diaryයේ අවසානය වේදනාකාරී කියලා එයා දන්නවා වගේ,

ජන්කුක්ගේ ඇස් වල කදුලු බේරෙන එක නවත්ත ගන්න බැරි උනා.
ජන්කුක්, හෝසොක් ලග පුටුවෙන් වාඩි වෙලා කදුලු පිරුණු ඇස් වලින් hoseok දිහා බැලුවා.

Jk-" p...professor ඔයා... දන්නවද...  කැප්ටන් කිම් ඇයි බොන්සයි කරපු blossom පැලයක් ඕනේ කිව්වේ කියලා "

Hs-" ඔ..ඔව්, ඒ jeon හින්දා, කැප්ටන් කිම් හිතුවා එයාට අලුත් ජීවිතයක් දුන්නේ jeon , හරියට සීත කාලෙ එක ඉවර වෙලා වසන්ත එක උදා වෙන්නේ blossom මල් පිපිලා ...
ඒ වගේ......  "

I met youWhere stories live. Discover now