Chapter 51

1.5K 337 137
                                    

================================_____________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
_____________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°






______________________________________

Jk-" T..taehyung ......... "

Taehyungට ඇහුනේ වේදනාබර jungkookගේ කටහඩ, taehyung දොර පැත්තට හැරිලා බැලුවා...
Taehyungගේ හිතට ලොකු දුකක් දැනුනා... taehyung දැක්කේ jungkookගේ කදුලු පිරුනු ඇස්,

TH-" jungkook ? "

Taehyung ඇදෙන් නැගිටලා එන්න හැදුවත් , jungkook ඊට කලින් taehyung ලගට ආවා.ඇවිත් taehyung ගාවට වෙලා හිටගෙන taehyung දිහා කදුලු පොරුණු ඇස් වලින් බැලුවා.

TH-" ඔයා හොදින්ද ? ඇයි ... ඇයි ඇස් වල කදුලු...."

Taehyung , jungkookගේ කම්මුල අත ගාන ගමන් කදුලු පිහ දැම්මා.
Jungkook කිසි දෙයක් නොකියා අඩන්න ගත්තා.... taehyung දෙපාරක් නොහිතා jungkookව එයාගේ තුරුලට ගත්තා,
Taehyungගේ උරහිසේ අඩන්න දුන්නා.
Jungkook, taehyung බදාගෙන අඩන්න ගත්තා.... jungkookට , taehyungගේ තුරුලේ ලොකු උනුසුමක් දැනුනා,
දෙන්නටම දෙන්නගේ තුරුලේ අමුතු හැගීම් ගොඩක් දැනුනා....

විනාඩි කිහිපයකට පස්සේ jungkook , taehyungගේ තුරුලෙන් අයින් උනා.

Jk-" ම.මං එයා වෙන්න බෑ..... මං එයා නෙමේ.... "

Jungkook ඇස් පියාගෙන කියෙව්වත් ,taehyungට කිසි දෙයක් තේරුන් නෑ.

TH-" කවුද ? කවුද වෙන්න බැරි..."

Jk-" j..jeon ... ඒ මං නෙමේ.... "

TH-" කවුද jeon.... ... "

Jk-" ඔයා දන් නෑ... ම්ම්... thank you..."

TH-" මොකටද thank? "

Jk-" දැං උන දේට  , මං ටිකක් දුකෙන් හිටියේ... ඔයා මගෙ ලගින් හිටියට thanks.... "

' මං හිතුවේ ඔයාට විතරයි මාව ඕනේ කියලා, ඔයාගේ stress නිදහස් කර ගන්න මාව ඕනේ කියලා,
ඒත් මටත් දැං ඔයාව ඕනේ, මගෙ දුක අඩු වෙනවා ඔයාගේ තුරුලේ ඉන්නකොට....'

I met youWhere stories live. Discover now