Chapter 42

1.6K 319 119
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

ජන්කුක්, හිටියේ පොඩි ගහක් යට වාඩි වෙලා , අවුරුදු 8ක් 10ක් විතර වයස ගහක් යට වාඩි වෙලා..

ජන්කුක්, හිටියේ පොඩි ගහක් යට වාඩි වෙලා , අවුරුදු 8ක් 10ක් විතර වයස ගහක් යට වාඩි වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒක පීචස් ගහක්, වයස අවුරුදු 8ක් විතර ඇති ඒ පීචස් ගහට.
Jungkook හිටියේ හොදටම අඩන ගමන්...
ඒ වගේම පරන කාලේ ඇදුමක් ඇදගෙන. හරියට 1960 ගනන් වල විලාසිතාවක් වගේ....
ඒත් පරනකාලේ ඇදුමක්....

--------------------------------------------

Jk-" ආ-යෙ එන්-න.... මා-වත් එ-ක්කන් යන්න....මා-වත්... එක්-ක-න් යන්-න....
ආයෙ-ත් .....එන්-න...ම-ට ත-නි-යෙන් ඉන්-න බෑ..... "

ජන්කුක් නින්දෙන්ම මුමුණන්න ගත්තා. ජන්කුක් හිටියේ තද නින්දේ
ජන්කුක්ගේ ඇස් වලින් කදුලු බේරෙනවා.....

Jk-" මං... බ-ලන් ඉන්-නවා, ආ-යෙ-ත් එන්-න "

ජිමින්ට පැහැදිලිව ඇහුනේ නැතත්, ජන්කුක්  තවමත් නින්දෙන් මුමුණනවා කියලා ජිමින්  දැක්කා....
ජන්කුක්ගේ කම්මුල් කදුලු වලින් තෙත් වෙලා.

Jm-" කු..කුකී.... කුකී.... ජන්කුකී... නැගිටින්න.... ජන්කුකී ....."

ජන්කුක්  තවමත් නින්දෙන් මුමුණන්න ගත්තා...ජිමින්  , ජන්කුක්ගේ උරහිසින් අල්ලලා ජන්කුක්ව හෙලෙව්වා.

I met youWhere stories live. Discover now