A/N

1.2K 276 37
                                    

හීනෙන් ගිය ආත්මේ දකින එක ගෙන කිව්වොත්,

මනෝවිද්‍යාත්මකව අපිට හීනෙන් දකින්න පුලුවන් මීට කලින් කවදා හරි කොතනකදි හරි දැකපු දේවල් විතරයිලු, අපේ සමහර හීන වල අපි කවදාවත් දැකලා නැති තැන්, හිහින් නැති පැති, කවදාවත් දැකලා නැති මිනිස්සු අපි දැකලා තියනවා,ඒ රෑප අපි හිතෙන් මවා ගත්තුවා නෙමේ, ඒවා අපි ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මනෝවිද්‍යාත්මකව අපිට හීනෙන් දකින්න පුලුවන් මීට කලින් කවදා හරි කොතනකදි හරි දැකපු දේවල් විතරයිලු,
අපේ සමහර හීන වල අපි කවදාවත් දැකලා නැති තැන්, හිහින් නැති පැති, කවදාවත් දැකලා නැති මිනිස්සු අපි දැකලා තියනවා,
ඒ රෑප අපි හිතෙන් මවා ගත්තුවා නෙමේ,
ඒවා අපි කවදා හරි දැකලා තිබ්බ දේවල්,
ඒ කියන්නේ මේ ආත්මේ නැතත් ගිය ආත්මේ හරි අපි ඒ දේවල් දැකලා තියනවා,
ඒකයි අපිට හීනෙන් ඒවා දකින්න පුලුවන් .

ඒ වගේම research වලට අනුව ගොඩක් අය පෙර බවය පිලිගන්නවා,
මැරිලා ආයේ වෙන ආත්මයක් ලබනවා කියන එක වෙන්න පුලුවන් ,
ගොඩක් අය හොයන් තියනවා විශ්වයෙන් සමහර ශබ්ද තරංග,
ආත්ම වගේ දේවල් තියෙන්න පුලුවන් ,
ඒ වගේම මැරුනට පස්සේ තව බවේක ඉපදෙන්න පුලුවන් ,
ඒ වගේම අපි හැමෝටම පෙර බවයක් තියෙන්න පුලුවන් .

( ආගමිකව සමහර අවස්තා වල ඊලග බවයක් නෑ කියන අවස්තා තියනවා,
ඒත් මං මේවා කියන්නේ විද්‍යාත්මකව කට්ටිය කරපු research , google refer කරලා..... )

------------------------------------------

Jungkookට කැප්ටන් පීචස්ව හීනෙන් පේනවා, ඒ වගේම එයා ඒ ගහ යට අඩ අඩ ඉන්නවා පේනවා,
එයාගේ ආත්මේ තියන වේදනාත්මක මතකයක් ඒක.
නින්දට ගියාම මනසේ ගැඹුරේ තියන, අමතක උන මතක ආයෙත් පේන්න පුලුවන් ,
Jungkookට විතරක් පෙරභවේ දැනෙන්නේ මොකද එයා ඒ ආත්මේ ගොඩක් වේදනාකාරී මතක එක්ක ජීවත් උන හින්දා.
කැප්ටන් වේදනා වින්දා, ඒත් එයාට වැඩි කාලයක් එහෙම ඉන්න උන් නෑ,
මැරුනා....
ඒත් jeon තමා ලොකුම වේදනාව වින්දේ, එයාගේ ආත්මේ තවත් ඒ වේදනාව විදිනවා,
ඒකයි jungkookට පෙරභවේ දේවල් දැනෙන්නේ, ඒ වගේම හීනෙන් පේන්නේ,
තවත් සැනසීමක් ලැබිලා නැත්තෙ.

එයාගේ ආත්මේ තවමත් 1974දී වගේම කැප්ටන් බලාපොරොත්තුවෙන් ඉන්නවා,
කැප්ටන් ආයෙත් ලැබුන දවසක සැනසෙයි,

අනාගතේ මොනා වෙයිද කියන්න බෑ,
බලමු එයාට කැප්ටන් ආයෙත් හම්බෙයිද කියලා....




---------------------------------

මේ කතාවේ ඉන්න taehyung කිසිම වෙලාවක අපේ kim taehyung නෙමේ ඒ හින්දා ඊලග chapter එක ගෙන අවුල් ගන්න එපා....😐

ඒ වගේම කැප්ටන් කිම් ලගින්වත් තියන්න බෑ 😖


_____________________________________

🍁Merida🍁

I met youWhere stories live. Discover now