Kimjeon

1.3K 308 164
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.


================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

' අපි දෙන්නගේ ගෙදර මැරෙනකන්ම ආදරෙන් ඉන්න ලැබේවා '
           ~jeonගේ ප්‍රාර්ථනාව~

1965 අවසන් දවස,අවුරුදු දවසේ රෑ පහන්කූඩු පා කරලා යවලා jeonගේ ප්‍රාර්ථනාව උනේ මැරෙනකන් ගෙදර ආදරෙන් ඉන්න ලැබෙන්නයි,
ඒ වගේම jeon ඒ ගෙදර මැරෙනකන් ජීවත් උනා.
කැප්ටන්ගේ ආදරේ , කැප්ටන්ගේ මතකයන් එක්ක ජීවත් උනා.

.

' අපි දෙන්නට මැරෙනකන්  ආදරෙන් ඉන්න ලැබේවා. කවදාවත් මට jeon නැති ජීවිතයක් එපා. '
         ~කැප්ටන්ගේ ප්‍රාර්තනාව~

එදා අවුරුදු උදාව දවසෙ පහන් කූඩු යවලා කැප්ටන් ප්‍රාර්තනා කරේ මිය යනකන් ආදරෙන් ඉන්න.
ඔව් දෙන්නම මැරෙනකන් එකිනෙකාට ආදරේ කරා,
මැරෙන තප්පරෙත් ආදරේ කරා.
අවසානෙට කැප්ටන්ට jeon නැති ජීවිතයක් ඕන උන් නෑ,
Jeon තවදුරටත් එයාට අයිති නෑ, jeonව අයිති කර ගන්න බෑ, මේ ජීවිතේදී jeonව එයාට අයිති නෑ කියලා දැනුන ගමන් එයා මරණය තෝර ගත්තා..
අඩු වයසින්ම මරනේ තුරුලට ගියා,
මොකද එයාට jeon නැති ජීවිතයක් ඕන උනේ නෑ.

( chap 19 )

================================

අපි අපිට යන්න තැනක් හෙව්වා,
අපි අපිට ජීවත් වෙන්න තැනක් හෙව්වා,
ඒත්...... නෑ.... එහෙම තැනක් නෑ...
අපිට ආයෙත් හිතන්න උනා.
අපි තවත් ලං වෙනවද?
නෑ... අපි ලං වෙන්නේ නෑ...
අපි දන්න එකම දේ රාත්‍රිය තවදුරටත් සීතල නොවෙන බවයි.

මට කියන්න,
ඔයාලගෙත් කදුලු වැටෙනවා ,
අපෙත් කදුලු වැටෙනවා,
හැමෝටම දුක දැනෙනනවා අපිටත් දුක දැනෙනවා.
ආදරේ කරන එක වරදක්ද?
හැමෝම ආදරේ කරපු අයගෙන් ඈත් වෙන්න කිව්වොත් හැමෝගෙම ඇස් වලිනුත් කදුලු එයි,
අපෙ ඇස් වලිනුත් කදුලු එනවා ,
ඔක්කොම එක වගේ උණුසුම්.
ඇයි අපි විතරක් වෙනස් විදියට දකින්නේ,
අපිටත් හදවතක් තියනවා,
ඇයි අපිට එකට ඉන්න බැරි...
ඇයි අපිට ආදරේ කරන්න එපා කියන්නෙ.

I met youOnde as histórias ganham vida. Descobre agora