Chapter 73

1.3K 328 161
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

~ Breaking News ~

දැං ලැබුන විශේෂ පුවතක්, Ghost five සංගීත කණ්ඩායමේ ප්‍රදාන vocal ගායක Taehyungගේ පෙම්වතියගේ ජායාරූපයක් සමාජ මාද්‍යට නිකුත් වේ.
එම ජායාරූපය Taehyung , එම පෙම්වතිය සමග ලගින් ඉන්න ජායාරූපයකි. ජායාරූපයේ Taehyungගේ පෙම්වතියගේ මුහුන නිරාවරණය වී ඇති නිසා බොහොමයක් අය දැනටමත් ඔහුගේ පෙම්වතිය ගෙන විස්තර සමාජ මාද්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ඇත .

Taehyung , jungkook ,jimin තුන්දෙනාම හිටියේ තවමත් වෙලා තියන දේ හිතා ගන්න බැරුව.
News වලට ගියේ taehyungගේ , පෙම්වතියගේ ජායාරූපයක් සමාජ මාද්‍යට නිකුත් උනා කියලා. ඒ වගේම
TV එකේ ඒ ලීක් උන photo එක පෙන්නුවා. Jungkookගේ පවුව බයෙන් ගැහෙන්න ගත්තේ ඒ කෙල්ලගේ photo එක tv එකේ ස්ජැක්කමයි.ඒ jennieගේ එකක්.දවල් jennie , අප්පා එක්ක ගෙදර ආව වෙලේ ගත්ත පොටෝ එකක්.

ඒ පොටෝ එකේ තිබ්බේ taehyung පුටුවේ වාඩි වෙලා ඉන්නවා, jennie taehyungගේ අතින් අල්ලනවා. Jungkookට ඒ සිදුවීම මතක් උනා.
Jungkook , taehyungගේ අප්පව washroom එකට අරන් ගිය වෙලාවේ ගත්ත jennie , taehyungගේ අතින් අල්ලලා තියෙන්නේ හිතාමතාම ඒ photo එකට වදින්න ඕන හින්දා.

මේවා ඔක්කොම එයාලගේ සැලසුම් කියලා taehyungට ටිකෙන් ටික තේරුනා. මුලින්ම taehyung , irene එක්ක හිටපු photos වගයක් ireneගේ මූන වහලා taehyungගේ මූන විතරක් පේන්න සලස්වලා media වල share වෙන්න සැලැස්සුවා. ඊට පස්සේ taehyungගේ අප්පා media වලට කිව්වා ඒ ඉන්නේ taehyungගේ girlfriend , එයාලා marry කරන්න ඉන්නේ කියලා.
Taehyungවත්, jungkookවත් ඒ ගෙන වැඩිය හිතුවේ නෑ. ඒක එයාලගේ සැලැස්මේ කොටසක් කියලා හිතුවේ නෑ.
ඊට පස්සේ එයාලාම නොහිතපු විදියට taehyungගේ ගෙදර ඇවිත් , jungkookවයි , taehyungගේ අප්පවයි සාලෙන් යන්න සලස්වලා, ඒ දෙන්නා විතරක් සාලෙන් ඉන්න අතර jennie බොරු රගපෑමක් කරලා taehyung ලගට ඇවිත් පොටෝ එකට අතින් අල්ලන් ලගින් වාඩි වෙලා දෙන්නම එක රාමුවකට වදින විදියට සැලැස්සුවා.

I met youWhere stories live. Discover now