Chapter 27

1.2K 310 106
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

" ඩොක්ටර් jeon "

Jeon දෙපාරක් ඇහි පිය ගහලා ආයේත් කල්පනා කරේ එයාට ඇහුන දේ හරිද කියලා බලන්නයි.

Jk-" මි..මියුන්ගි ? "

Jeon , මියුන්ගි දිහා බැලුවේ පුදුමෙන්. ඒ වගේම ගොඩක් කලබලෙන් ,

TH-" මිස් මියුන්ගි අපි අහන්නේ කවුද ඔයාට මේ දේ කරේ,
කවුද ඔයාට බලහත්කාරකමක් කරේ කවුද ? "

" ම..මට මෙහෙම කරේ ඩොක්ටර් jeon "

මොකක් ? ඒක කොහොම වෙන්නද එදා රෑ jeon හිටියේ කැප්ටන් එක්ක. එයාලගෙ ගෙදර ආදරේ බෙදා ගන්න ගමන්. මේ චෝදනාව බොරුවක් කියලා වෙන කාටත් වඩා හොදට දන්නේ කැප්ටන් .

TH-" මොකක්? මියුන්ගි මගෙ ඉවසීම නම් සීමිතයි, මොකද බොරුවක් කියන්නේ කියලා දැන දැනත් ඒක අහන් ඉන්න මට උවමනා නෑ "

G-" කැප්ටන් කොහොමද දන්නේ ඒක බොරුවක් කියලා,
ඩොක්ටර් jeon කියන්නේ පිරිමියෙක්, "

TH-" ජෙනරාල් මං දන්නවා! මං දන්නවා ....... ! මියුන්ගි කරුණාකරලා ඇත්ත කියන්න අපිට පුලුවන් ඔයාට උදව් කරන්න "

මියුන්ගි ඇස් වල කදුලු පිහදගෙන කැප්ටන් දිහා බැලුවා, ආයෙත් ජෙනරාල් දිහා බැලුවා

" මං... මං ඇත්ත කිව්වේ, කැප්ටන් මේක කරේ ඩොක්ටර් jeon...."

Jk-" මියුන්ගි .... අනේ ඇත්ත කියන්න, මං දන්නවා ඔයා බයවෙලා ඉන්නේ,
අපි දෙන්නම දන්නවා මගෙ අතින් එහෙම දෙයක් උනේ නෑ කියලා,
ඒ දැන දැනත් බොරු කියන්න එපා "

Jeon කීයටවත් බලාපොරොත්තු නොවුන උත්තරයක් ලැබුන හින්දා, එයාට තවමත් හිතා ගන්න බෑ.

I met youWhere stories live. Discover now