🥺

1.2K 254 167
                                    

'මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක අපි එතනදි මුණ ගැහෙමු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


'මේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක අපි එතනදි මුණ ගැහෙමු...........'





______________________________________

I met you part 2 ලියන්න කියලා ගොඩක් request ආවා. 🥺🥺🥺
Thank you, මේ කතාව ආසාවෙන් කියවලා , 2nd part එකත් බලාපොරොත්තු උනාට.

මං 2nd part එකත් ලියනවා. ඔයාලා මං එක්ක දිගටම ඉන්නවා නම්.

I met you 2 එකත් story එකක් වගෙ,
අලුත් කතාවක් වගේ ලියන්නේ,
2නි ආත්මේ උනාට ඒකටත් කතාවක් තියනවා ,
Hospital එකේ නවත්තපු තැන ඉදන් පටන් ගන්නේ.

ඒත් ඒක වෙනම කතාවක් හින්දා මේ පොතේම ලියන එක අවුල්ද?

වෙනම අලුතෙන් පොතක් ලියන්නද? එකට ලිව්වොත් pages වැඩි වෙන හින්දා,

වෙනම ලිව්වොත් අලුතෙන්ම කියවන ලමයිට පැටලෙයිද?

බැරිවෙලාවත් report වැදුනොත් එක එක පාර්ට් එකක් නැති වෙලා අනික තිබ්බට තේරුමක් නැති වෙනවනේ,
ඒ හින්දා මේ පොතේම 2nd part එකත් ලියන්නද ?

මට ඔයාලගේ උපදෙසක් ඕනේ 🥺...

මේ පොතේම part 2 එකත් continue කරන් ගියොත් කතාව කියවන අයට ලේසි වෙයි නේද?





Comment එකක් දාලා කියන්න පුලුවන්ද  මගෙ cupping hearts💜️💜️🥺


හෙට , අනිද්දාට කතාව ලියන්න ගන්න යන්නේ...🥺



🍁Merida🍁

I met youWhere stories live. Discover now