CHAPTER 5🤍

467 101 32
                                    

Sung-hee : ෆූ.. ෆූ අම්මෝහ් තව ටිකකින් කටත් පිච්චෙනවා.

උදේ office එකට ගිය ගමන් කොෆී එකක් බොන එක සන්හීගේ පුරුද්ද. සුපුරුදු විදිහට එයාගේ කොෆී එක බොන අතරේදි තමා කවුදෝ එයාගේ දොරට තට්ටු කරේ.

Sung-hee : Come in

Jin : මැඩම් කොෆී බොනවා නම් මං පස්සේ එන්නම්.

Document එකකුත් උස්සගෙන ආපි ජින් ආපු ගමන් ආයේ හැරිලා යන්න ගියේ සන්හී කොෆී බිබී හිටපු නිසා.

Sung-hee : අහ්හ් ඒකට කමක් නෑ. ඇතුලට එන්න ජින්ශී. ඔයත් කොෆී බොනවා නේ.

ජින් ඒකට උත්තරයක් දෙන්නත් කලින්ම සන්හී එයාගේ table එකේ එහා පැත්තේ තිබ්බ phone එකෙන් call එකක් දීලා ජින්ටත් කොෆී එකක් order කරා.

Jin : කන්සාහන්මිදා

Sung-hee : අහ් ෆූ... ෆූ .... gwenchana

සන්හි දිහා ආපු වෙලාවේ ඉදන් ජින් බලාගෙන හිටියේ එයා කරන හුරතල් වැඩ නිසා. ඒත් මොනවත් දන්නේ නැති සන්හී එයාගේ වැඩ. සන්හී දිහාම බලන් ඉන්න ජින්ගේ එක පාරටම අවදානේ ගත්තේ සන්හීගේ රෝසම රෝස පාට lips. ටිකක් වෙලා ඒ දිහා බලගෙන හිටපු ජින් අහක බලාගත්තේ එයාව එයාටම පාලනය කරගන්න බැරි වෙයි කියන බයටමයි.

Sung-hee : මොකද්ද Mr. Kim ඔය document එක??

Jin : අහ් මැඩම් මේකයි. මේ-

Kook : Noona!!!!

දොරටවත් තට්ටු කරන්නේ නැතුව එතනට දුවගෙන ආවේ ජන්කුක්.

Sung-hee : Mr. Jeon Jungkook මම කීපාරක් කියලා තියෙනවාද මේක ගෙදර නෙමෙයි. මේක office එක.

Kook : Miyanhae noona, මට car එකේ key එක දෙන්න පුලුවන්ද? අද මගේ car එක අරන් ආවේ නෑනේ. පොඩි වැඩකට යන්න තියෙනවා.

සන්හී ජන්කුක්ට රවලා car එකේ key එක එයා අතට දුන්නට පස්සේ ජන්කුක් දෙකට තුනට නැමිලා එතනින් දිව්වා.

Jin : මං මේ කියන්කිය හිටියේ... අපි LK company එකත් එක්ක කරපු අලුත් investment එකේ docu-

Sung-hee : ජන්කුක් මට අයේ කියන්න තියන්න එ- Sehun ඔයා මොකද්ද මෙතන කරන්නේ.

මේ පාරත් ජින්ගේ කතාවට හරස් වුනේ ජන්කුක් කියලා හිතුවත් මේ පාර සන්හීට වැරදිලා තිබුනා. ඒ ජන්කුක් නෙමෙයි. ඒ sehun. සන්හී මැරි කරන්න ඉන්න කෙනා.

Mr. Handsome🌼 ~ KSJ (Completed)Where stories live. Discover now